අපේ සේයුම ,, ඔබට ඕනිම දෙයක් මෙයින් සොයන්න ...
Featured Posts
Monday, August 5, 2013
ඔයාලගේ laptop බැටරි එක කරම්න කරණය කරමු
හය් යලුවි කොහොමද ඔයාලට ??
ගොඩ දවසකින් පොස්ට් ලියන්න බැරි උනා .. ඔයාල දන්නවනේ මම මේ පාර al කරනවනේ .. ඒ නිසා මාර busy මේ කත් ලියන්නේ හදිසියෙන් . මේ පොස්ට් එකේ මොකක් හරි වැරද්දක් තියනවනම් මට කියන්න ,,
හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වේන දෙයක් ගැන . දැන් හැමෝම ගාව ලැප්ටොප් තියනවනේ ,, ඉතින් ඔයාලට තියන ලොකුම ප්‍රස්න්නේ තම ලැප් එකේ බැටරි එක බහින එක . මම දැන් ඔයාලට කියන්න යන්නේ එකට විසදුමක් . මේකට සුපිරි සොෆ්ට් එකක් තියනවා .
මේකේන් පුළුවන් ඔයාලගේ ලැප් එකේ බැටරි එක නිසි පරිදි කලමන කරණය කරන්න ..
හරි එහෙනම් මෙතනින් ගිහින් සොෆ්ට් එක download කර ගන්න .
දැන් downlaod කර ගතට පස්සේ system try එකේ icon එකක් පනේවි .. එක උඩ righit click කරලා seting යන්න ..
ඊට පස්සේ ඔයාලට ඕනි General & Notification මේ විදියට හදා ගන්න
එහෙනම් මම ගිය . මේක ගොඩක් හදිස්සියට දාපු පොස්ට් එකක් .. මේකේ මොකක් හරි පැහැදිලි නැතිනම් comment එකක් දාන්න . පාඩම් කරන්නත් ඕනි .. මම ගිය ජය වේවා ..
මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න ..
Labels:
Software
Sunday, July 28, 2013
Windows 8 Active කරමු..
hy friends.. කොහොමද ඔයාලට..
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් වේන දේයක් ගැන.. මේක දැන් හැමෝම වගේ හොයනවනේ.. මොකද කියනවනම් දැන් හැමෝම වගේ windows 8 පාවිචි කරනවනේ... ඉතින් හැමෝටම තියන ප්‍රස්නේ තමා කොහොමද මේක active කර ගන්නේ කියල.. නැතිනම් net ගියාම මට්ටු වෙනවනේ.. එහේම උනාම ඉතින් එපා වෙනවා.. caz ගොදඊ.. අවදානමට පේර සුදානම කියල අපි මේක active කර ගතම ඉවරනේ.. ඔන්න මම දැන් ඔයාලට කියලා දේන්න යන්නේ කොහොමද ඔයාලගේ windows 8 එක active කර ගන්නේ කියල..
- මම මිට කලින් ඔයාලට කිව windows 7 active කර ගන්න විදිය.. ඔයාලා තමා පාවිචි කරන්නේ windows 7 නම් මේතනින් ඔයාලගේ 7 active කරන විදිය බලා ගන්න..
---------------------------------------------------------------------------------
හරි අපි දැන් බලමු windows 8 active කර ගන්න විදිය.
එකට පොඩි software එකක් තියනවා එක මුලින්ම මේතනින් dowanload කර ගන්න..
password එකක් ඉල්ලවී kasunmadawa එකට කියල දේන්න
දැන් software එක install කරන්න.. දැන් ඔයාලගේ windows 8 active වේලා ඇති. .. දැන් ඔයාලගේ computer එක restart කරන්න.. දැන් ඔයාලගේ මේ විදියට පෙන්නනවා ඇති..
ඔන්න දැන් වැඩේ හරි.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. මම ගිය අයේත් මේ වගේ එකකින් හම්බෙමු.. ජය වේවා.
මතක ඇතිව මගේ page එකට like එකක් දාන්න..
Labels:
Windows
Saturday, July 27, 2013
Block නොවී Friends Request යවමු..
hy friends,, කොහොමද ඔයාලට.
ඔන්න මම දැන් කියන්න යන්නේ ෆ්බ් එකේ හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.. ඒ තම block නොවී request යවන්න විදියක් ගැන.. හැමෝම කැමතිනේ තමන්ගේ friends ගාන වැඩි කර ගන්න එත් ඉතින් කරුමේ කියන්නේ මාර්ක් aiya එක්ක වැඩේ කරන්න බැරි එකනේ.. ඩිංග එහෙ මහේ උන ගනම් block කරනවා.. පලවෙනි පාර දවස් 2, දවැනි පාර දවස් 4, තවනි පාර දවස්7, 4වැනි පාර දවස් 14, ඊළගට 21, අන්තිමේට 31, ඒ කියන්නේ මසයඊ .. කොහොමද මාසයකට් request block කරාම තිය්න රගේ.. මාත් ඔය කට්ට හොදට කාල තියනවා.. හරි අපි දැන් වැඩේට බහිමු ...
ඔයාල මුලින්ම ඔයාලගේ Facebook Profile එකට යන්න,
දැන් කියන එකේ Activity Log click කරන්න
දැන් වම් පැත්තේ image එකේ වගේලිස්ට් එකක් ඇවිත් ඇති.. එකේ මම රතු පාටින් කොටු කරලා තියන more කියන එක click කරන්න,,
දැන් දකුණු පැත්තේ තියන image එකේ තියන මම රතු පාටින් කොටු කරලා තියන කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාල යවපු request, ආපු request, ඔයාලා කාව හරි ubfrd කරනම් ඒවා. ඒ හැම දෙයක්ම පෙන්නවා.. එතනින් ඔයාලයවපු request හොයා ගන්න,, එක අමාරු නැ. එකට මම පහලින් දාල තියන image එක බලන්න..
මේකේ මම රෝස පාටින් කොටු කරලා තියන්නේ sent කියල එකක්.. අන්න එහේම තම ඔයාල යවපු request පෙන්නන්නේ.. ඔයාල අතනින් පෙන්නන නම ලගට mouse එක අරන් ගියාම පෙන්නාවි
(නැතිනම් ඒ නම උඩ click කරන්න)ඔයාල පරණ යවපු හැම request එකක්ම Cencel කරලා දාන්න.. මොකද පරණ යවපු request confrm නොකරපුවම නිකන්ම block කරනවා.. ඒ නිසා මතක ඇතිව පරණ යවපු හැම request එකක්ම Cencel කරන්න.. එහේම ඔයාලා request එක යවල confrm කරන්නේ නැතිනම් CEncel request කරන්න..
හරි එහෙනම් ඔච්චර තම.. මම හිතනවා මේක ගොඩක් වැදගත් වේවි කියල..
එහෙනම් මම ගිය. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment කරන්න.. අයේත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු, ජය වේවා..

Facebook
Friday, July 26, 2013
facebook චට් code හදමු...
hy යාලුවනි.. සුබ උදාසනක් වේවා...
කොහොමද ඔයාලට..
ටික දවසකින් මට පොස්ට් ලියන්නත් බැරි උනා. මම එකට සමාව ඉලනවා හැමෝගෙන්ම.. මම මේ ටිකේ ඉන්නේ මාර දුකින්.. මොකුත් කරන්න හිතන්නේ නැ. මටත් සෙනසුරු ලබලද කොහෙද. මොන කරනද දුක තමා.. මේ මම උබලට කියන්නේ කෙල්ලොනම් විස්වාස කරන්න එපා,, දැන් එක අමතක් කරලා වැඩේට බහිමුකො..
හරි අද මම කියන්න යන්නේ ඔයාටම චට් code හදා ගන්න විදියක්.. මේක හරිම ලේසි..
මුලින්ම මේ site එකට යන්නකෝ..

හරි දැන් ඔයාලට පහල වගේ එකක් පෙනේවි
මම මේකේ රතු පාටින් කොටු කරලා තියන choose file කියන තැනින් ඔයාලගේ මොකක් හරි ෆොටෝ එකක් upload කරන්න.. දැන් ටික වෙලාවක් බලන් ඉන්න.. එතකොට පහලින් වගේ upload වේනවා පෙනේවි..
දැන් upload උනාම පහලින් වගේ code එකක් පෙන්වී.. එක ඔයාලගේ චට් box එකට paste කරන්න..
හරි ඇහෙනම් ඔච්චර තමා.. මොකක් හැරී ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. මතකට ඇතිව මගේ page එකට like එකක් දාන්න.. අයේත් මේ වගේ එකකින් හම්බෙමු..
යාලුවනි මට අය ටික දවසක් යනකන් පොස්ට් දාන්න බැරි වේවි.. මොකද මට al විබාගේ තියනවා.. එකට මම සමාව ඉන්නවා.. මේ පාර al කරන හැමෝටම මම සුබ පතනවා.. ජය වේවා..
Labels:
Facebook
Sunday, July 21, 2013
All Windows CMD Commands
hy friends.. කොහොමද ඔයාලට..
ඔන්න මම අද ඔයාලට ගොඩක් වටිනා කියන දෙයක් ගේනවා.. ඒ තමා windows CMD command windows CMD එකේන් අපිට පහසුවේන් program open කර ගන්න පුළුවන්.. වටේ යන්නේ නැතුව අපිට මොකක් හරි program එකක් ඕනිනම් පහසුවේන් ඒ අදාල program එකේ run command එක ගහල open කර ගන්නපුළුවන්.. මම අද ඔයාලට ඒ හැම CMD commandඑකක් ම වගේ ගේනවා.. බලනකො එහෙනම් මේcommand ටික..
ADDUSERS Add or list users to/from a CSV file
ADmodcmd Active Directory Bulk Modify ARP Address Resolution Protocol ASSOC Change file extension associations• ASSOCIAT One step file association AT Schedule a command to run at a specific time ATTRIB Change file attributes b BCDBOOT Create or repair a system partition BCDEDIT Manage Boot Configuration Data BITSADMIN Background Intelligent Transfer Service BOOTCFG Edit Windows boot settings BROWSTAT Get domain, browser and PDC info c CACLS Change file permissions CALL Call one batch program from another• CERTREQ Request certificate from a certification authority CERTUTIL Utility for certification authority (CA) files and se rvices CD Change Directory - move to a specific Folder• CHANGE Change Terminal Server Session properties CHKDSK Check Disk - check and repair disk problems CHKNTFS Check the NTFS file system CHOICE Accept keyboard input to a batch file CIPHER Encrypt or Decrypt files/folders CleanMgr Automated cleanup of Temp files, recycle bin CLEARMEM Clear memory leaks CLIP Copy STDIN to the Windows clipboard CLS Clear the screen• CLUSTER Windows Clustering CMD Start a new CMD shell CMDKEY Manage stored usernames/passwords COLOR Change colors of the CMD window• COMP Compare the contents of two files or sets of files COMPACT Compress files or folders on an NTFS partitio n COMPRESS Compress individual files on an NTFS partit ion CON2PRT Connect or disconnect a Printer CONVERT Convert a FAT drive to NTFS COPY Copy one or more files to another location• CSCcmd Client-side caching (Offline Files) CSVDE Import or Export Active Directory data d DATE Display or set the date• DEFRAG Defragment hard drive DEL Delete one or more files• DELPROF Delete user profiles DELTREE Delete a folder and all subfolders DevCon Device Manager Command Line Utility DIR Display a list of files and folders• DIRUSE Display disk usage DISKPART Disk Administration DISKSHADOW Volume Shadow Copy Service DNSSTAT DNS Statistics DOSKEY Edit command line, recall commands, and create macros DriverQuery Display installed device drivers DSACLs Active Directory ACLs DSAdd Add items to active directory (user group computer) DSGet View items in active directory (user group computer) DSQuery Search for items in active directory (user group computer) DSMod Modify items in active directory (user group computer) DSMove Move an Active directory Object DSRM Remove items from Active Directory e ECHO Display message on screen• ENDLOCAL End localisation of environment changes in a batch file• ERASE Delete one or more files• EVENTCREATE Add a message to the Windows event log EXIT Quit the current script/routine and set an errorlevel• EXPAND Uncompress files EXTRACT Uncompress CAB files f FC Compare two files FIND Search for a text string in a file FINDSTR Search for strings in files FOR /F Loop command: against a set of files• FOR /F Loop command: against the results of another command• FOR Loop command: all options Files, Directory, List• FORFILES Batch process multiple files FORMAT Format a disk FREEDISK Check free disk space (in bytes) FSUTIL File and Volume utilities FTP File Transfer Protocol FTYPE File extension file type associations• g GETMAC Display the Media Access Control (MAC) address GLOBAL Display membership of global groups GOTO Direct a batch program to jump to a labelled line• GPRESULT Display Resultant Set of Policy information GPUPDATE Update Group Policy settings h HELP Online Help i iCACLS Change file and folder permissions IF Conditionally perform a command• IFMEMBER Is the current user a member of a Workgroup IPCONFIG Configure IP k KILL Remove a program from memory l LABEL Edit a disk label LOCAL Display membership of local groups LOGEVENT Write text to the event viewer LOGMAN Manage Performance Monitor LOGOFF Log a user off LOGTIME Log the date and time in a file m MAPISEND Send email from the command line MBSAcli Baseline Security Analyzer MEM Display memory usage MD Create new folders• MKLINK Create a symbolic link (linkd) • MODE Configure a system device MORE Display output, one screen at a time MOUNTVOL Manage a volume mount point MOVE Move files from one folder to another• MOVEUSER Move a user from one domain to another MSG Send a message MSIEXEC Microsoft Windows Installer MSINFO32 System Information MSTSC Terminal Server Connection (Remote Desktop Protocol) MV Copy in-use files n NET Manage network resources NETDOM Domain Manager NETSH Configure Network Interfaces, Windows Firewall & Remote access NETSVC Command-line Service Controller NBTSTAT Display networking statistics (NetBIOS over TCP/IP) NETSTAT Display networking statistics (TCP/IP) NOW Display the current Date and Time NSLOOKUP Name server lookup NTBACKUP Backup folders to tape NTRIGHTS Edit user account rights o OPENFILES Query or display open files p PATH Display or set a search path for executable files• PATHPING Trace route plus network latency and packet loss PAUSE Suspend processing of a batch file and display a message• PERMS Show permissions for a user PERFMON Performance Monitor PING Test a network connection POPD Return to a previous directory saved by PUSHD• PORTQRY Display the status of ports and services POWERCFG Configure power settings PRINT Print a text file PRINTBRM Print queue Backup/Recovery PRNCNFG Display, configure or rename a printer PRNMNGR Add, delete, list printers set the default printer PROMPT Change the command prompt• PsExec Execute process remotely PsFile Show files opened remotely PsGetSid Display the SID of a computer or a user PsInfo List information about a system PsKill Kill processes by name or process ID PsList List detailed information about processes PsLoggedOn Who's logged on (locally or via resource sharing) PsLogList Event log records PsPasswd Change account password PsPing Measure network performance PsService View and control services PsShutdown Shutdown or reboot a computer PsSuspend Suspend processes PUSHD Save and then change the current directory• q QGREP Search file(s) for lines that match a given pattern Query Process Display processes (TS/Remote Desktop) Query Session Display all sessions (TS/Remote Desktop) Query TermServer List all servers (TS/Remote Desktop) Query User Display user sessions (TS/Remote Desktop) r RASDIAL Manage RAS connections RASPHONE Manage RAS connections RECOVER Recover a damaged file from a defective disk REG Registry: Read, Set, Export, Delete keys and values REGEDIT Import or export registry settings REGSVR32 Register or unregister a DLL REGINI Change Registry Permissions REM Record comments (remarks) in a batch file• REN Rename a file or files• REPLACE Replace or update one file with another Reset Session Delete a Remote Desktop Session RD Delete folder(s)• RMTSHARE Share a folder or a printer ROBOCOPY Robust File and Folder Copy ROUTE Manipulate network routing tables RUN Start | RUN commands RUNAS Execute a program under a different user account RUNDLL32 Run a DLL command (add/remove print connections) s SC Service Control SCHTASKS Schedule a command to run at a specific time SCLIST Display Services SET Display, set, or remove session environment variables• SETLOCAL Control the visibility of environment variables• SETX Set environment variables SFC System File Checker SHARE List or edit a file share or print share ShellRunAs Run a command under a different user account SHIFT Shift the position of batch file parameters• SHORTCUT Create a windows shortcut (.LNK file) SHOWGRPS List the Workgroups a user has joined SHOWMBRS List the Users who are members of a Workgroup SHUTDOWN Shutdown the computer SLEEP Wait for x seconds SLMGR Software Licensing Management (Vista/2008) SOON Schedule a command to run in the near future SORT Sort input START Start a program, command or batch file• SU Switch User SUBINACL Edit file and folder Permissions, Ownership and Domain SUBST Associate a path with a drive letter SYSTEMINFO List system configuration t TAKEOWN Take ownership of a file TASKLIST List running applications and services TASKKILL Remove a running process from memory TIME Display or set the system time• TIMEOUT Delay processing of a batch file TITLE Set the window title for a CMD.EXE session• TLIST Task list with full path TOUCH Change file timestamps TRACERT Trace route to a remote host TREE Graphical display of folder structure TSSHUTDN Remotely shut down or reboot a terminal server TYPE Display the contents of a text file• TypePerf Write performance data to a log file u USRSTAT List domain usernames and last login v VER Display version information• VERIFY Verify that files have been saved• VOL Display a disk label• w WAITFOR Wait for or send a signal WHERE Locate and display files in a directory tree WHOAMI Output the current UserName and domain WINDIFF Compare the contents of two files or sets of files WINMSDP Windows system report WINRM Windows Remote Management WINRS Windows Remote Shell WMIC WMI Commands WUAUCLT Windows Update x XCACLS Change file and folder permissions XCOPY Copy files and folders :: Comment / Remark•
--------------------------------------
මම හිතනවා මේ ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වැවි කියල.. එහෙනම් මම ගිය.. අයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා..
මතක ඇතිව මගේ page එකට like එකක් දා ගේන යන්න..
Labels:
Windows
Saturday, July 20, 2013
All Windows Run Commands
hy friends.. කොහොමද ඔයාලට..
සුබ උදෙසනක් වේවා ඔයාල ඔකොටෝම.. ඔන්න මම අද ඔයාලට ගොඩක් වටිනා කියන දෙයක් ගේනවා.. ඒ තමා windows run command windows run එකේන් අපිට පහසුවේන් program open කර ගන්න පුළුවන්.. වටේ යන්නේ නැතුව අපිට මොකක් හරි program එකක් ඕනිනම් පහසුවේන් ඒ අදාල program එකේ run command එක ගහල open කර ගන්න පුළුවන්.. මම අද ඔයාලට ඒ හැම run command එකක් ම වගේ ගේනවා.. බලනකො එහෙනම් මේ command ටික..
A:
Accessibility Controls – access.cpl
Accessibility Wizard – accwiz
Add Hardware Wizard- hdwwiz.cpl
Add/Remove Programs – appwiz.cpl
Administrative Tools – control admintools
Adobe Acrobat (IF IT’S INSTALLED)- acrobat
Adobe Designer(IF IT’S INSTALLED)- acrodist
Adobe Distiller (IF IT’S INSTALLED)- acrodist
Adobe Image Ready (IF IT’S INSTALLED)- imageready
Adobe Photoshop (IF IT’S INSTALLED) – photoshop
Automatic Updates – wuaucpl.cpl
B:
Basic Media Player - mplay32
Bluetooth Transfer Wizard – fsquirt
C:
Calculator – calc
Certificate Manager – certmgr.msc
Character Map - charmap
Check Disk Utility – chkdsk
Clipboard Viewer – clipbrd
Command Prompt – cmd
Command.com - command
Component Services – dcomcnfg
Compare files - comp
Computer Management – compmgmt.msc
Control Panel – control
Create a shared folder wizerd – shrpubw
D:
Date and Time Properties – timedate.cpl
DDE Shares – ddeshare
Device Manager - devmgmt.msc
Direct X Control Panel (IF IT’S INSTALLED)* – directx.cpl
Direct X Troubleshooter – dxdiag
Disk Cleanup Utility – cleanmgr
Disk Defragment – dfrg.msc
Disk Management - diskmgmt.msc
Disk Partition Manager - diskpart
Display Properties – control desktop
Display Properties – desk.cpl
Display Properties (Appearance) – control color
Dr. Watson (system troubleshooting) - drwtsn32
Driver Verifier Utility – verifier
E:
Ethereal(IF IT’S INSTALLED) - ethereal
Event Viewer - eventvwr.msc
F:
Files and Settings Transfer Tool – migwiz
File Signature Verification Tool – sigverif
Findfast - findfast.cpl
Firefox (IF IT’S INSTALLED) - firefox
Folders Properties – control folders
Fonts – control fonts
Fonts Folder - fonts
Free Cell Card Game – freecell
G:
Game Controllers – joy.cpl
Group Policy Editor (XP Prof) – gpedit.msc
H:
Hearts Card Game – mshearts
Help and Support – helpctr
HyperTerminal – hypertrm
Hotline Client - hotlineclient
I:
Iexpress Wizard –- iexpress(it’s a funny tool, see it!)
Indexing Service – ciadv.msc
Internet Connection Wizard – icwconn1
Internet Explorer - iexplore
Internet Properties - inetcpl.cpl
Internet Setup Wizard - inetwiz
IP Configuration (internet connection configuration tool)- ipconfig /all
IP Configuration (DNS Cache Contents will show) – ipconfig /displaydns
IP Configuration (DNS Cache Contents will delete) - ipconfig /flushdns
IP Configuration (Release All Connections) - ipconfig /release
IP Configuration (Renew All Connections) - ipconfig /renew
IP Configuration (Refreshes DHCP & Re-Registers DNS) – ipconfig /registerdns
IP Configuration (Display DHCP Class ID) - ipconfig /showclassid
IP Configuration (Modifies DHCP Class ID)- ipconfig /setclassid
J:
Java Control Panel (IF IT’S INSTALLED) - jpicpl32.cpl
Java Control Panel (IF IT’S INSTALLED) - javaws
K:
Keyboard Properties – control keyboard
L:
Local Security Settings – secpol.msc
Local Users and Groups – lusrmgr.msc
Logs You Out Of Windows – logoff
M:
Malicious Software Removal Tool – mrt
Microsoft Access (IF IT’S INSTALLED) - access.cpl
Microsoft Chat – winchat
Microsoft Excel (IF IT’S INSTALLED) –- excel
Microsoft Diskpart - diskpart
Microsoft Frontpage (IF IT’S INSTALLED) –- frontpg
Microsoft Movie Maker – moviemk
Microsoft management console- mmc
Microsoft Paint – mspaint
Microsoft Powerpoint (IF IT’S INSTALLED)- – powerpnt
Microsoft Word (IF IT’S INSTALLED) –- winword
Microsoft Syncronization Tool - mobsync
Minesweeper Game – winmine
Mouse Properties – control mouse
Mouse Properties – main.cpl
MS-DOS Editor - edit
MS-DOS FTP - ftp
N:
Nero (IF IT’S INSTALLED) - nero
Netmeeting – conf
Network Connections – control netconnections
Network Connections- ncpa.cpl
Network Setup Wizard - netsetup.cpl
Notepad - notepad
Nview Desktop Manager (IF IT’S INSTALLED) –- nvtuicpl.cpl
O:
Object Packager – packager
ODBC Data Source Administrator - odbccp32.cpl
On Screen Keyboard – osk
Opens AC3 Filter (IF IT’S INSTALLED)- ac3filter.cpl
Outlook Express – msimn
P:
Paint – pbrush
Password Properties – password.cpl
Performance Monitor – perfmon.msc
Performance Monitor – perfmon
Phone and Modem Options - telephon.cpl
Phone Dialer - dialer
Pinball Game - pinball
Power Configuration – powercfg.cpl
Printers and Faxes – control printers
Printers Folder – printers
Prefetch folder- prefetch
Private Character Editor - eudcedit
Q:
Quicktime (IF IT’S INSTALLED) –- QuickTime.cpl
Quicktime Player (IF IT’S INSTALLED) –- quicktimeplayer
R:
Real Player (IF IT’S INSTALLED) –- realplay
Recent items- recent
Regional Settings – intl.cpl
Registry Editor – regedit
Registry Editor – regedit32
Remote Access Phonebook – rasphone
Remote Desktop - mstsc
Removable Storage – ntmsmgr.msc
Removable Storage Operator Requests – ntmsoprq.msc
Resultant Set of Policy (XP Proffessional) – rsop.msc
S:
Scanners and Cameras – sticpl.cpl
Scheduled Tasks – control schedtasks
Security Center – wscui.cpl
Services – services.msc
Sharing session - rtcshare
Shared Folders – fsmgmt.msc
Shuts Down Windows - shutdown
Sound recorder - sndrec32
Sounds and Audio - mmsys.cpl
Spider Solitare Card Game – spider
SQL Client Configuration - cliconfg
System Configuration Editor – sysedit
System Configuration Utility - msconfig
System File Checker Utility ( to instant file check) -– sfc /scannow
System File Checker Utility (next checking, when restart])- sfc /scanonce
System File Checker Utility (always check when pc start)- sfc /scanboot
System File Checker Utility (Return to Default Setting) – sfc /revert
System File Checker Utility (Purge File Cache) – sfc /purgecache
System File Checker Utility (Set Cache Size to size x) – sfc /cachesize=x
System Information – msinfo32
System Properties – sysdm.cpl
T:
Task Manager – taskmgr
TCP Tester - tcptest
Telnet Client – telnet
Tree- tree
Tweak UI (IF IT’S INSTALLED) - tweakui
U:
User Account Management – nusrmgr.cpl
Utility Manager – utilman
V:
Volume Serial Number for C: - label
Volume Control - sndvol32
W:
Windows Address Book – wab
Windows Address Book Import Utility – wabmig
Windows Backup Utility (IF IT’S INSTALLED) - ntbackup
Windows Explorer – explorer
Windows Firewall - firewall.cpl
Windows installer details - msiexec
Windows Address Book – wab
Windows Address Book Import Utility – wabmig
Windows Magnifier - magnify
Windows Management Infrastructure - wmimgmt.msc
Windows Media Player – wmplayer
Windows Messenger – msmsgs
Windows Picture Import Wizard (must have camera)- wiaacmgr
Windows System Security Tool – syskey
Windows Update Launches – wupdmgr
Windows Version (to windows version) – winver
Windows XP Tour Wizard – tourstar
Wordpad - write
Z:
Zoom Utility- igfxzoom
--------------------------------------------------------------
මම හිතනවා මේ ටික ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වැවි කියල.. එහෙනම් මම ගිය.. අයෙත් මේ වගේ post එකකින් හම්බෙමු.. ජය වේවා..
මතක ඇතිව මගේ page එකට like එකක් දා ගේන යන්න..
සුබ උදෙසනක් වේවා ඔයාල ඔකොටෝම.. ඔන්න මම අද ඔයාලට ගොඩක් වටිනා කියන දෙයක් ගේනවා.. ඒ තමා windows run command windows run එකේන් අපිට පහසුවේන් program open කර ගන්න පුළුවන්.. වටේ යන්නේ නැතුව අපිට මොකක් හරි program එකක් ඕනිනම් පහසුවේන් ඒ අදාල program එකේ run command එක ගහල open කර ගන්න පුළුවන්.. මම අද ඔයාලට ඒ හැම run command එකක් ම වගේ ගේනවා.. බලනකො එහෙනම් මේ command ටික..
All Windows run commands

Friday, July 19, 2013
පහසුවේන් ඔයාලගේ computer එකේ Drivers හොයා ගමු.
hy friends... කොහොමද ඔයාලට...?
ඔන්න අද මම ඔයාලට ගොඩාක් වැදගත්.. ඕනිම එකක් ගේනවා.. drivers නැතුව computer එකක වැඩ කරන්න බැනේ (drivers නැතුව වැඩ කරන computer තියනවා// ඒවා auto ම ගන්නවා ) එත් දැන් එන හැම එකටම driver cd එකක් එනවා.. සමහර අය එක නැති කර ගේන driver හොයා ගන්න බැරුව කට්ට කනවනේ.. එන්න එයාලට මේක ගොඩක් වැදගත් වැවී.. වැඩි කතා බතා නැතුව වැඩේට බහිමුකො..
මේකේ නම තමා : 3DP Chip
එහේනම් ඉතින් ඔච්චර තමා. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. එහෙන්ම් අපි ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බේමු.. ජය වේවා..
-----------------------------------------------------------------------
මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න

හරි එහෙනම් පහලින් dowanload කර ගන්නකො
password එකක් ඉල්ලවී එකට kasunmadawa කියල දේන්න
හරි දැන් ඔයාලට පහල වගේ එකක් පෙනේවි..
එකේන් ඔයාලට ඕනි driver එක උඩ click කරන්න එකතකොට පහල වගේ එකක් ඒවි.. එකේන් dowanload කර ගන්න
එහේනම් ඉතින් ඔච්චර තමා. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. එහෙන්ම් අපි ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බේමු.. ජය වේවා..
-----------------------------------------------------------------------
මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න
Labels:
Software
Wednesday, July 17, 2013
Delete කරපුවා නැවත ගමු...
hy friends... කොහොමද ඔයාට...
සුබ උදාසනක් වේවා.. ඔන්න මම උදේ පාන්දරම සුපිරි post එකක් ගේනවා.. ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. ඔයාල අතින් වැරදිලා Delete උන දේවල් එහේම ගන්න ඕනි වෙනවනේ.. සමහර වෙලාවට ඔයාලගේ අතින් වැරදීමකින් වටිනා කියන දේවල් එහෙම Delete උණොත් මාර වැඩේනේ.. ඒවා අයත් ගන්න උනාම කොහොමද එක කරන්නේ කියන ප්‍රශ්නය එනවා.. ඔන්න මම එකට සුපිරි software එකක් ගේනවා..
මේකේ නම තම : UndeleteMy File Pro
03. දැන් පහල image එකේ පේනවා වගේ scan වේවි.. (මේකට පොඩි වෙලාවක් යනව ) ඊට පස්සේ delete කරපුවා ඔක්කොම වගේ පෙනෙඉ.. එතනින් ඔයාලට ඕනි එක select කර ගන්න..

මෙතනින් software එක download කර ගන්නකො
password එකක් ඉලනවා එකට kasunmadawa කියල දේන්න
01. හරි දැන් ඔයාල install කරාම පහල වගේ එකක් පෙනේවි.. එකේන් File Rescue කියන එක select කරන්න..
02. දැන් පහල වගේ ඔයාලට පෙන්වී.. එකේන් ඔයාලට ඕනි hard එක select කරලා scan කියන එක click කරන්න
03. දැන් පහල image එකේ පේනවා වගේ scan වේවි.. (මේකට පොඩි වෙලාවක් යනව ) ඊට පස්සේ delete කරපුවා ඔක්කොම වගේ පෙනෙඉ.. එතනින් ඔයාලට ඕනි එක select කර ගන්න..
එහෙනම් ඔච්චර තමා.. අපි ගිය මේවගේ වටිනා කියන post එකකින් හම්බේමු..මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment එකක් දාන්න..
මතක ඇතිව මගේ page එකට like එකක් දාගේනම යන්න.. ජය වේවා..
Labels:
Software
Tuesday, July 16, 2013
ඔයාලගේ blog එකට facebook comment box එකක් දාමු..
hy friends.. කොහොමද ඔයාලට..?
ඔන්න අද මම ඔයාලට කියල දේන්න යන්නේ ඔයාලගේ blog එකට cmt box එකක් දන විදිය.. ඔයාල අසා ඇතිනේ නේද තමන්ගේ blog එකටත් cmt box එකක් දා ගන්න.. එතාකොට කාටවත් නිර්නාමිකව cmt කරන්න බැ.. එතකොට අපිට cmt කරපු අයවත් පහසුවේන් සොයා ගන්න පුළුවන්.. හරි අපි දැන් වැඩි කතා නැතුව වැඩේට බහිමු,, මම මේ කියන විදියටම කරන්න,,
01. ඉස්සෙල්ලම ඔයාලගේ blog එකේ template එක backup කර ගන්න.. මොකක් හරි උනොත් ආයෙත් හදා ගන්න පුළුවන්..
02. මුලින්ම ඔයාලා ඔයාලගේ blog එකට ගිහිල්ල Setting > posts and Comments යන්න.. දැන් කියන show comment තැන hide කර save the setting කරන්න,
06. දැන් පහල විදියට එකක් ඒවි එකත් fill කරලා continue කරන්න
08. දැන්
11. දැන් පහල තියන කේත වලින් එකක් හොයා ගන්න..

03. දැන් මම මේ පහල දීල තියන site එකට යන්න..
04. දැන් මම පහල පේනල තියන බටන් එක click කරන්න
05. දැන් app name සහ app namespace එක දීල continue කරන්න
06. දැන් පහල විදියට එකක් ඒවි එකත් fill කරලා continue කරන්න
07. දැන් පහල වගේ එකක් ඒවි.. ඔයාලගේ app එක..
08. දැන්
- app domaine කියන එකට ඔයාලගේ domaine එක (blogsport.com)දෙන්න..
- site URL කියන තැනට ඔයාලගේ site එකේ නම දේන්න..
- ඊට පස්සේ save කරන්න.
09. දැන් ඔයාලගේ blog එකේ Template/Disign > Edit HTML යන්න
- දැන් Ctrl +f ගහන්න.
10. දැන් <head> කියන එක හොයා ගන්න.. දැන් එකට පහලින් පහත කේතය paste කරන්න..
<meta content='ෆෙස්බුක් APP ID එක දෙන්න' property='fb:app_id'/>
11. දැන් පහල තියන කේත වලින් එකක් හොයා ගන්න..
- <div class='post-footer-line post-footer-line-3'>
- <p class='post-footer-line post-footer-line-3'>
- <data:post.body/>
මෙවගේන් එකක් වත් නැතිනම් වෙන Template එකක් දා ගන්න..
දැන් මේ කේත වලින් එකක් හරි තියනවනම් එකට පහලින් පහත කේත හොයා paste කරන්න..
<b:if cond='data:blog.pageType == "item"'>
<div id="fb-root">
</div>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
<fb:comments width='450' colorscheme='dark'
expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl'
expr:xid='data:post.id'/>
</b:if>
13. දැන් <heml කියන කේතය හොයා ගන්න.. ඊට පස්සේ එක මකල පහත කේතය දාන්න..
<html xmlns:fb="මෙතනට Facebook App එකෙ Name Space එක දාන්න" />14. දැන් <data:post.body/> කියන එක හොයා ගන්න.. ඊට පස්සේ පහල කේතය ඊට පහලින් දා ගන්න
<b:if15. දැන් වැඩේ ඉවරඊ.. දැන් template එක save කරලා බලන්න..
cond='data:post.isFirstPost'>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
</b:if>
<a expr:href='data:post.url + "#fb-root"'><fb:comments-count
expr:href='data:post.canonicalUrl'></fb:comments-count>
comments</a>
එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..
මතක ඇතිව මගේ page එකට like කරන්න...
Subscribe to:
Posts (Atom)