Pages

Friday, June 28, 2013

Pen එකේන් ඕනිම oparating system එකක් දාමු...

hy friends..  කොහොමද ඉතින් ඔයාලට...?
ඔන්න අද මම තවත් සුපිරිම වැඩක් කියන්න යන්නේ, මම මේ කියන විදියට ඕනිම os එකක් pen එකේන් ඔයාලගේ pc එකට දා ගන්න පුළුවන්.. සමහරුන්ගේ pc වල rom එක වැඩ නැ.. එක්කෝ rom එන්නේ නැ.. ඒවගේ වේලාවල් වලට යාළුවොන්ගේ ගේවල් වලට ගිහින් rom එක ඉල්ලන් ඇවිත් ගහල කට්ට කනවට වඩා හෝද නැත්ද pen එකේන් os එකක් install කරන එක.. අද මම කියන්න යන්නේ අන්න එක කරන විදිය.. හරි අපි දැන් වැඩේ පටන් ගමු...

මම ඔයාලට කියල දේනම් ubuntu pen එකේන් දාන විදිය..

01. ඔයාලා ගාව ubuntu os එකේ DVD එක හරි image එකක් හරි ඕනි.. ඔයාල internet එකේන් 7 dowanload කරනවනම් .iso කියන format එකේන් ගන්න.. කොහොමත් net එකේන් බාන ඒවා .iso තමා එන්නේ.. හරි ඔන්න ඔයාල ගාව දැන් තියනවා .. එක iso format එකේන් තියේනම ඕනි..

02. දැන් අපිට ඕනි වේනවා පොඩි software එකක්.. එක තමා universal usb installer කියන sofware එක.
ඔයාල ගාව එක නැතිනම් මෙතනින් dowanload කර ගන්න. 


03.මම ඔයාලට කියල දෙන්නම් universal usb installer ඒකෙන් කරන විදිය. මහලොකු දෙයක් නෑ. pen එක format කරලා setup එක run කරලා මේවිදියට image file එක select කරලා create කරන්න විතරයි තියෙන්නේ. 



දැන් ඔයාල create කියන එක click කරන්න.. දැන් ඔයාලගේ pc එකේ boot එක pen drive එකට හදලා තියන්න ඕනි.. දැන් අහේනම් වැඩේ හරි.. දැන් ඔයාල cd එකේන් install කරනවා වගේ කරගේන යන්න.. (Y)

මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න... 

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා..



4 comments:

pasindu said...

OS එකක් අලුතින් කරනවා නම් පෙන් එකින් කොහොමද කරන්නේ

මාදව කුමාර said...

windows os pen walin suppor karanawda...? kohomada karanne

Kasun Madawa said...

aganm wena pc ekakin mama kiwa widiyata kara gena anna wenawa. eta passe oyage pc ekata da ganna..

Kasun Madawa said...

eth oya widiyatama thma mcn... wenasak na

Post a Comment