Pages

Sunday, June 30, 2013

තාමත් ඔබට phone/copmuter එකේන් සිංහල කියවීමට අපහසුද..?

hy friends.., කොහොමද ඔයාලට..? ඔන්න මම අදත් සුපිරි post එකක් ගේනව.. මේක ගැනනම් දැන් හැමෝම වගේ දන්නවා.. එත් තමත් නොදන්නා අය ඉනවානේ.. අන්න එයාලට තමා මේක මම කියන්නේ.. දැන් internet එකේ හැම තැනම වගේ සිංහල තියනවනේ. එක නිසා ගොඩක් අයට සිංහල phone එකේන් කියව ගැනීමට අපහසු වේනවා.. එකට අපිට පුළුවන් පොඩි වැඩකින් සිංහල පේන්න හදා ගන්න.. හරි අපි එහේනම් වැඩේට බහිමු.. මම මුලින්ම කියල දේනම් phone එකේන් සිංහල බලා ගන්න විදිය..
01. මේක කරන්න පුළුවන් opera mini වලින්.. මේක මුලින්ම ඔයාගේ phone එකට dowanload කර ගේන ඉන්න ඕනි.. තාමත් ඔයාලගේ phone එකේ operamini නැතිනම් මෙතනින් dowanload කර ගන්න. 

02. දැන් ඔයාගේ operamini එක open කරලා එකේ උඩින්ම තියන address bar එකේ Opera:Config කියල type කරන්න (www. & .com ගහන්න එපා.)

03. දැන් පහල image එකේ විදියට හදලා save කරන්න.

04. දැන් ඔයාගේ phone එකේන් සිංහල පේනවා ඇති..






ඔයාගේ phone එක Android ද? එහෙනම් මේක දා ගන්න.. මෙතනින් dowanload කර ගන්න.

ඔයාලගේ phone එකේන් සිංහල type කරන්න ඕනිද.. මේන්න එහෙනම් site එක
  • මේ site එකට ගිහින් ඔයාලට ඕනි දේ type කරලා copy & paste කරන්න..

ඔයාලගේ computer එකේත් සිංහල පෙන්නේ නැත්ද..? 

නැතිනම් මම මේ දෙන fornt දා ගන්න.. මෙතනින් download කර ගන්න

 එහෙනම් ඔච්චර තමා.. 

අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. මම ගියා.. ජය වේවා..! යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා... page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා.. 


0 comments:

Post a Comment