Pages

Wednesday, June 26, 2013

ඔබගේ fb ගිණුම 100% ආරක්ශිත ද?


Hy friends., මම අද කියන්න යන්නේ fb එකේ හැමෝටම වගේ වැදගත් වන දේයක් ගැන..ඒ තමා ඔයාලගේ fb එකේ ආරක්ෂාව ගැන.. දැන් හැකින්ග් කට්ටිය වැහි වැහැල.. සමහරු නිකන් නමටත් හැකින්ග් කියනවා.. හරි හරි අපිට ඒවා වැඩක් නැ.. අපි අපේ ආරක්ෂාව සලසා ගත්හම හරිනේ.. වැඩි කතා ඕනි නැ කෙලින්ම වැඩේට බහිමු..

ඔන්න අහේනම් වැඩේ පටන් ගත්ත.. බලන්න ඔයාලගේ ගිනුමත් ආරක්ශිතද කියල...



මම මේ කියන ඒවා ඔයාල ඔයාගේ ගිණුමට active කරලද කියල..


මේ තමා ෆ්බ් එකේ security setting කියන menu එක..

මෙකෙන් අපිට ගොඩක්ම වැදගත් වන්නේ

Secure Browsing

Login Notifications

Login Approvals


කියන 3න. මිට අමතරව ඉතුරු ඒවත් වැදගත් තම.. දැන් මේ තුන ගැන අපි පොඩි හැදින්වීමක් බලමු..

01. Secure BrowsingBrowse Facebook on a secure connection (https) when possible  

මේකේන් වැන්නේ https ( hypertext transfer protocol security) මෙකන් පුළුවන් ඔයාලගේ  ෆ්බ් ගිණුමට එන අනවශ්‍ය දේවල් (virus. spam.. etc) වගේ වගේන් බෙරේන්න..




මේ image එකේ පෙනෙන විදියට Browse Facebook on a secure connection (https) when possible  එක ඉස්සරහින් tik එකක් දාල save කරන්න..

02. Login Notifications :

මේකේන් වැන්නේ ඔයාලගේ  ෆ්බ් ගිණුමට පිටින් කුමන හෝ අයුරිකින් log උවහොත්  ඒ බව ඔයාගේ mobile & email ආකාරයට ඔයාට දැනුම් දෙනවා..    එකේ තියනවා log උන කනගේ හැම විස්තරයක් වගේම.. 




මේ image එකේ පෙනෙන පරිදි ඔයාට පුළුවන් ඔයාගේ email හෝ text message එකක් විදියට nofification ලබා ගන්න.. මෙඉන් ඔබට කැමති විදියට සකසා ගන්න..

මේ සදහා ඔයාගේ ෆ්බ් ගිණුමේ text message active කරලා තිබේන්න ඕනි. 

 ඔබ active කරලා නැතිනම් පහත ලින්ක් එක බවිත කරන්න

https://www.facebook.com/settings?tab=mobile

03. Login Approvals:

මේකේන් වැන්නේ ඔයාගේ ගිණුමට log වීමේදී ඔයාගේ mobile එකට code එකක් එවනවා.. එක ගහල තම log වේන්න පුළුවන්.. නැතුව මොන යකුටවත් බැ.. ඔයාගේ password කුමන හෝ කනේක් දැන සිටියත් ඔබගේ මොබිලේ එක ලග නැතිනම් ලොග් වෙන්න බැ.. gf / bf ලාට එහෙම password දීල තියනවනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්  :D 

මේටික තමා ගොඩක්ම වැදගත් වන්නේ..  හුට මට අමතක් උනානේ..  

security question එකත් ගොඩක් වටිනවා...


තමත් active කරලා නැතිනම් කරන්න.. පහත ලින්ක් එක බාවිතා කරන්න.

https://www.facebook.com/update_security_info.php


ඉහත iamge එකේ ආකාරයට සකසා ගැනීමේන් ද තවත් ආරක්ෂාව සහතික කර ගත හැක.
මේවට අමතරව තව ඔයාගේ email, friends list, සහ ඔයාලගේ  contart onlyme කිරීමත්,, mobile number එක add කර තැබීමත් හොදඊ..

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා... 












0 comments:

Post a Comment