Pages

Monday, July 8, 2013

phone වලට එන java software ඔයාලගේ computer එකේ වැඩ කර වන්නේ මෙහම...

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න මම අද තවත් සුපිරි බාන්ඩයක් ගේනවා.. ඔයාල හැම කනෙක්ම වගේ කැමතිනේ ඔයාලගේ phone එකට එන.. software. game එහේම play කරන්න.. ඒවා සුපිරි නේ.. නේද..? පොඩි අය පවා phone එකක් අහුඋනොත් හොයනෙම game ගහන්න.. ඔයාල කැමති ඇති නේද ඔයාලගේ phone එකට එන game., software එහේම ඔයාලගේ computer එකේ වැඩ කරන්න ..

ඔන්න මම අද ඔයාලට කියන්නේ එක කරන විදිය.. මේකට පොඩි software එකක් තියනවා,, එක ඔයාලගේ computer එකට දා ගතම ඔයාලගේ phone එකට එන හැම software, game එකේක්ම වගේ ඔයාලගේ computer එකේ වැඩ කරවා ගන්න.. එතකොට ඔයාල phone එකේන් ගියපු uc brower එහේම ඔයාලගේ computer එකේන් phone එකේ වගේ යන්න පුළුවන්.. තව phone එකේන් ගහපු game එහේම computer එකේන් ගහන්න පුළුවන්..



මේ software එකේ නම තමා  JavaEmulator

මම මේ පහලින් දීල තියන site එකට ගිහින් software එක dowaload කර ගන්න..




ඔයාල download kara ගේන open කර ගතට පස්සේ පහල image එකේ වගේ එකක් ඒවි..


දැන් ඔයාල Mislet > Load jar.. කියන එකේ click කරලා ඔයාලගේ computer එකේ තියන java file එක පේනන්න.. එතකොට එක මේ software එකේ පෙන්වී.. දැන් ඔයාලගේ phone එකේ වගේ වැඩ කර ගෙන යන්න

ඔයාලට keypad එක ඕනිනම් View > Keypad 


එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...

1 comments:

Unknown said...

Nice Blog mchn.. Keep it up.

Post a Comment