ඔන්න අද මම තවත් සුපිරි දේයක් ගැන කියන්න යන්නේ.. මේක තමා online radio එකක් ගැන.. කයුද කැමති නැත්තේ තමන්ගේ blog එකට ලස්සන song එකක් එහේම දාල. blog එකට එන අයට පොඩි fun එකක් එහේම දේන්න.. song අහ අහ blog කියවද්දී කොහොමද.? එපා වනේත් නැ.. පලුවකුත් නැ.. පොඩි වැඩක් තියන්නේ එහෙනම් අපි වැඩේ පටන් ගමු..
01. මේකට ඔයාල ඉස්සෙල්ලම පොඩි site එකකට යන්න ඕනි.. එකට මෙතනින් යන්න
02. හරි දැන් ඔයාලට පේනවා ඇති පහල මම දාල තියන වගේ එකක්.
03. දැන් ඔයාල එකේ තියන SIGN UP NOW කියන එක click කරන්න.. එතකොට පහල වගේ එකක් පනේවි
04. දැන් එකේ sign up කරන්න
05. දැන් ඔයාලට පහල වගේ එකක් ඒවි.. එකේ Create new Station කියන එකේ click කරන්න
06. දැන් පහල image එකේ වගේ එකක් ඒවි.. එකේ ඔයාලට ඕනි විදියට setting හදා ගන්න.
07. දැන් ඔයාලට ඕනි Audio upload කරන්න ඕනි වේනවා. එකට මම උද දාල තියන image එකේ පහලට වේන්න පහල image වගේ එකක් පනේවි. එකේ upload audio කියල තියන එක click කරලා ඔයාලගේ pc එකේ තියන audio upload කරන්න.. ඊට පස්සේ ඒවා upload වෙනකන් බලන් ඉන්න.. upload උනාට පස්සේ save කරන්න.
08. දැන් ඔයාලට උඩින්ම පේනවා ඇති bashboard කියල එකක් එක click ක්රම පහල image එකේ වගේ ඔයාල save කරපු එකේ පෙනේවි..
09. දැන් ඔයාලා හදපු එක බලා ගන්න emded කියන එක click කරන්න එතකොට පහල image එකේ වගේ player එකක් පෙන්වී.
- එකේ පහලම තියන script එක copy කර ගන්න
10. දැන් ඔයාලගේ blog එකට ගිහිල්ල widgets එකක් දාන විදියට script එක දා ගන්න.. මම පහල image එකේ මගේ blog එකේ තියන විදිය දාල තියනවා..
හරි ඔච්චර තමා.. එහෙනම් ඔයාලගේ blog එකටත් දා ගානකො.. එහෙනම් මම ගිය.. මොකක් හරි ප්රස්නයක් තියනවම් comment එකක් දාන්න.. අයේත් මේ වගේ එකකින් හම්බෙමු. ජය වේවා..
අමතක නොකර මගේ page එකට like කරන්න..
0 comments:
Post a Comment