Pages

Monday, July 15, 2013

software නැතුව floder lock කරමු...

hy friends.. කොහොමද ඔයාලට..

ඔන්න මම දැන් කියන්න යන්නේ software නැතුව ඔයාලගේ floder එක lock කර ගන්න විදියක්..මේක ගොඩක් අය දනවත් ඇති.. මම මේ කියන්නේ නොදන්නා අයට.. දැන් කාලේ හැමෝම floder lock දානවනේ.. වටිනා කියන දේවල් ආරක්ෂා කර ගන්න ඕනි නිසා.. ඉතින් net එකේන් software dowanload ක්‍රම caz ගොඩි නේ.. සමහර ඒවාට key ඉල්ලනවා.. එනිසා ඒ හැම දෙකටම හොදම විසදුම තමා මේක.. ඔයාලත් කරලා බලනකො.. හරි එහෙනං වැඩේට බහිමු.. මම මේ කියන විදියට කරන්න..

01. මම මේ පහලින් දාල තියන code එක notepad එකට copy කර ගන්න..

cls@ECHO OFFtitle Folder Confidentialif EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCKif NOT EXIST Confidential goto MDLOCKER:CONFIRMecho Are you sure you want to lock the folder(Y/N)set/p "cho=>"if %cho%==Y goto LOCKif %cho%==y goto LOCKif %cho%==n goto ENDif %cho%==N goto ENDecho Invalid choice.goto CONFIRM:LOCKren Confidential "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"echo Folder lockedgoto End:UNLOCKecho Enter the Password to unlock folderset/p "pass=>"if NOT %pass%==<Enter your password> goto FAILattrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Confidentialecho Folder Unlocked successfullygoto End:FAILecho Invalid passwordgoto end:MDLOCKERmd confidentialecho Confidential created successfullygoto End:End

<Enter your passward> මෙතනට ඔයාලගේ password එක දන්න 

02. දැන් ඔයාල notepad එකේ save as වලින් මොකක් හරි නමක් දීල .bat කියල save කරන්න..

eg: Kasun.bat


03. දැන් හරි.. දැන් මම ඔයාලට පහල තියන ලින්ක් ඒක දේනම්. එකට ගිහිල්ල software එක dowanload කර ගන්න.. නැතිනම් මේක notepad එකේන් edit කරන්න පුළුවන්.. මේක exe එකක් ක්‍රම එහෙම කරන්න බැ. exe කරන software එක පහලින් dowanload කර ගන්න..



එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...