Pages

Tuesday, July 9, 2013

INTERNET DOWNLOAD MANAGER IDM 6.15 නොමිලේ ජිවිත කලේටම..

hy friends.. කොහොමද ඔයාලට..

ඔන්න මම අද ගොඩක් වටිනා කියන දේයක් ගෙනාව.. ඔයාල කුරුත් දන්නවනේ idm ගැන.. මම එක ඔයාලට ජිවිත කාලෙටම තියා ගන්න පුළුවන් විදියට ගේනවා.. සමහර idm trial.. නැතිනම් හොර බදු කියල net එකේන් අල්ලනවා.. එතකොට ඉතින් caz.. ඊට වඩා හොදිනේ ඔරිගීනල් වගේ දා ගන්න එක.. මම අද ඔයාලට කියන්නේ එක කර ගන්න විදිය.. වැඩි කතා බතා නැතිව වැඩේට බහිමු..




ඔයාල මම මේ දීල තියන dowanload කියන එකේන් ඉස්සෙල්ල idm එක dowanload කර ගන්නකො...


ඔයාලගේන් password එකක් ඉල්ලනවා... එකට kasunmadawa කියල දෙන්න,,

01. හරි දැන් ඔයාල download කර ගත්තු idm එක install කරගන්න... (පරණ idm එහෙම තියනවනම් ඒව uninstall කරලා මේක install කර ගන්න)

02. දැන් ඔයාලගේ idm ඒක install කරපු එක close කරලා system tray (වේලාව එහේම පෙන්නන තැන) එකේන් icon එකනුත් අඉන් කරන්න..

03. දැන් ඔයාලගේ idm එක install කරපු තැනට යන්න (C:\Program Files\INTERNET DOWNLOAD MANAGER) Folder එක open කර ගන්න.

04. දැන් ඔයාල download කර ගත්තු folder එකේ ඇති cracked කියල floder එකක්.. එක open කරලා එකේ තියන crack එක copy කරලා idm එක install කර ගත්තු floder එකට copy paste කරන්න..

05. දැන් idm එක open කරලා Registration > Registration යන්න.. දැන් ඔයාල download කරපු floder එකේ තියන Serialkey කියන එකේ විස්තර ටික දීල Register වෙන්න..

06. දැන් වැඩේ හරි..

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...