Pages

Friday, July 5, 2013

Windows 7 genuine කරමුද,,?

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න මම අද තවත් සුපිරි වැඩක් ගැන කියන්න හදන්නේ..  මේක තමා ඔයාලගේ හොර windows 7 එක සත්‍ය එකක් කර ගන්න විදිය.. දැන් අපි හැමෝම ගාව වගේ තියන්නේ හොර copy නේ.. ගොඩක් අය cafe එකකට ගිහින් rs 100 කට වගේ dvd එකක් ගෙනත් දානවා.. සමහර අයනම් සල්ලි දීලම original එකක්ම දා ගානවා.. එත් ගොඩක් අයගේ හොර copy තමා තියන්නේ.. එක එතින් net ගියාම අල්ලනවා.. ඊට පස්සේ ඉතින් ප්‍රසන ගොඩක් එනව.. software දැනත් බැ.. desktop wallpaper එක දානත් බැ.. desaktop එකම කළුම කළු පටි.. එතකොට ඉතින් යකා ගනිනවා.. අයේත් format කරනවා.. ඕක හැමදාම කරන්නත් බැනේ..

හරි net ගියාම අල්ලන්නේ නැති වේන්න ඔයාලගේ windows 7 genuine ක්‍රම හරිනේ.. මම දැන් කියන්න යන්නේ ඔයාලගේ windows 7 එක genuine කර ගන්න විදිය.. එකට පොඩි වැඩක් තියන්නේ..

  • Windows Boot Loader
කියන එක ඔයාලගේ pc එකට inastall කරන එක විත්රඊ.. එක පහලින් dowaload කර ගන්න..

මෙතනින් dowanload කර ගන්න

01. දැන් ඔයාල bootload එක run කරන්න..


02. දැන් install කරන්න.. ඊට පස්සේ ඔයාලගේ pc එක restart කරලා my computer > properties බලන්න.. පහල විදියට වේලා ඇති..

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..


මතක ඇතිව මගේ page එකට like කරන්න...






0 comments:

Post a Comment