Pages

Friday, July 26, 2013

facebook චට් code හදමු...

hy යාලුවනි.. සුබ උදාසනක් වේවා...
කොහොමද ඔයාලට..

ටික දවසකින් මට පොස්ට් ලියන්නත් බැරි උනා. මම එකට සමාව ඉලනවා හැමෝගෙන්ම.. මම මේ ටිකේ ඉන්නේ මාර දුකින්.. මොකුත් කරන්න හිතන්නේ නැ. මටත් සෙනසුරු ලබලද කොහෙද. මොන කරනද දුක තමා.. මේ මම උබලට කියන්නේ කෙල්ලොනම් විස්වාස කරන්න එපා,, දැන් එක අමතක් කරලා වැඩේට බහිමුකො..


හරි අද මම කියන්න යන්නේ ඔයාටම චට් code හදා ගන්න විදියක්.. මේක හරිම ලේසි..


මුලින්ම මේ site එකට යන්නකෝ..

හරි දැන් ඔයාලට පහල වගේ එකක් පෙනේවි 


මම මේකේ රතු පාටින් කොටු කරලා තියන choose file කියන තැනින් ඔයාලගේ මොකක් හරි ෆොටෝ එකක් upload කරන්න.. දැන් ටික වෙලාවක් බලන් ඉන්න.. එතකොට පහලින් වගේ upload වේනවා පෙනේවි..



දැන් upload උනාම පහලින් වගේ code එකක් පෙන්වී.. එක ඔයාලගේ චට් box එකට paste කරන්න..



හරි ඇහෙනම් ඔච්චර තමා.. මොකක් හැරී ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. මතකට ඇතිව මගේ page එකට like එකක් දාන්න.. අයේත් මේ වගේ එකකින් හම්බෙමු..

යාලුවනි මට අය ටික දවසක් යනකන් පොස්ට් දාන්න බැරි වේවි.. මොකද මට al විබාගේ තියනවා.. එකට මම සමාව ඉන්නවා.. මේ පාර al කරන හැමෝටම මම සුබ පතනවා.. ජය වේවා..