Pages

Showing posts with label Dongle. Show all posts
Showing posts with label Dongle. Show all posts

Saturday, July 6, 2013

IP hack කරමුද?

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න අදත් තවත් සුපිරිම පොස්ට් එකක් ගේනවා... දැන් කලේ හැමෝම කැමතිනේ hack කරන්න.. hack කියන එක ගැන ගොඩක් අය හොයනවනේ.. hacking කියනේනම් හොද දෙයක්නම් නමේ.. එකේන් වන්නේ තව කනෙක්ට හානියක් විත්රඊ/ එත් හොදටත් hack හොදට පාවිචි කරනත් පුළුවන්.. කොහොම උනත් තමන් දන්නා දෙයක් තවත් කෙනෙක්ට හානියක් වෙන්න පාවිචි කරනත් එපා..

මම මේක ඔයාලට කියල දෙන්නේ කාටවත් හානියක් කරන්න නමේ.. ඔයාලගේ එගෙනීම සදහා පමණි..

හරි අපි වැඩේ පටන් ගමු..

මම දැන් කියන්නේ ඔයාලගේ යාලුවෙක්ගෙ හරි කගේ හරි කනේක්ගේ ip ලිපිනය බලා ගන්න විදිය..

01. මේකට අපි site එකක් පාවිචි කරනවා. එකට මම පහල දීල තියන site එකට යන්න


02. දැන් ඔයාලට පහල පේනවා වගේ එකක් පෙනේවි..


03. දැන් ඔයාලගේ 
  • Your Email Address : ඔයාලගේ email ලිපිනය ගහන්න..
  • Get Link                 :  ඊට පස්සේ get link කියන එක click කරන්න
04. දැන් පහල පේනවා වගේ එකක් ඇවිත් ඇති..


05. දැන් ඔයාලට ඉහලින් පේන image එකේ, මම රතු පාටින් කොටු කරලා තියනවා වගේ link 3නක් පෙනේවි.. ඒ link 3නේන් එකක් ඔයාලගේ යාලුවෙක්ට යවන්න.. මොකක් හරි පොඩි බොරුවක් කරලා ඔයාල ඒ link එක දීල එක click කරන්න කියන්න..

06. එයා click කරාට පස්සේ ඔයාගේ email එකට එයාගේ ip එකේ හැම විස්තරයක්ම ඒවි.. 


එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...




Friday, July 5, 2013

Testing For This

Kasun Unicode Converter

Transliterated ( SinGlish Scheme)    

Unicode (යුනිකෝඩ්)


webkasunmadawa.blogsport.com powerd by: Kasun Madawa

Windows 7 genuine කරමුද,,?

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න මම අද තවත් සුපිරි වැඩක් ගැන කියන්න හදන්නේ..  මේක තමා ඔයාලගේ හොර windows 7 එක සත්‍ය එකක් කර ගන්න විදිය.. දැන් අපි හැමෝම ගාව වගේ තියන්නේ හොර copy නේ.. ගොඩක් අය cafe එකකට ගිහින් rs 100 කට වගේ dvd එකක් ගෙනත් දානවා.. සමහර අයනම් සල්ලි දීලම original එකක්ම දා ගානවා.. එත් ගොඩක් අයගේ හොර copy තමා තියන්නේ.. එක එතින් net ගියාම අල්ලනවා.. ඊට පස්සේ ඉතින් ප්‍රසන ගොඩක් එනව.. software දැනත් බැ.. desktop wallpaper එක දානත් බැ.. desaktop එකම කළුම කළු පටි.. එතකොට ඉතින් යකා ගනිනවා.. අයේත් format කරනවා.. ඕක හැමදාම කරන්නත් බැනේ..

හරි net ගියාම අල්ලන්නේ නැති වේන්න ඔයාලගේ windows 7 genuine ක්‍රම හරිනේ.. මම දැන් කියන්න යන්නේ ඔයාලගේ windows 7 එක genuine කර ගන්න විදිය.. එකට පොඩි වැඩක් තියන්නේ..

  • Windows Boot Loader
කියන එක ඔයාලගේ pc එකට inastall කරන එක විත්රඊ.. එක පහලින් dowaload කර ගන්න..

මෙතනින් dowanload කර ගන්න

01. දැන් ඔයාල bootload එක run කරන්න..


02. දැන් install කරන්න.. ඊට පස්සේ ඔයාලගේ pc එක restart කරලා my computer > properties බලන්න.. පහල විදියට වේලා ඇති..

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..


මතක ඇතිව මගේ page එකට like කරන්න...






සුපිරි වේගයේන් ඕනිම දේයක් copy කර ගමු..?

hy friends... කොහොමද ඔයාලට..?

ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්... මේකේන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.. මේ software එකේන් සාමාන්‍ය speed එකට වැඩ 300% ගුණයක speed එකක් තියනවා..

මේකේ නම තමා WinMend File Copy




මෙකෙන් තත්පරයට 10mb වගේ copy කරන්න පුළුවන්.. හිතාගන්න පුළුවන් නේද speed එක.. හදිස්සියට එහෙම මේ software එක ගොඩක් ප්‍රයෝගනවත්.. එහෙනම් ඔයාල dowanload කර ගේනම බලනකො..




මෙතනින් site එකට ගිහින් dowanload කර ගන්න..



එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...

Wednesday, July 3, 2013

Online Radio එකක් ඔයාලගේ blog එකට දා ගමුද.?

hy friends..  කොහොමද ඔයාලට..?

ඔන්න අද මම තවත් සුපිරි දේයක් ගැන කියන්න යන්නේ.. මේක තමා online radio එකක් ගැන.. කයුද කැමති නැත්තේ තමන්ගේ blog එකට ලස්සන song එකක් එහේම දාල. blog එකට එන අයට පොඩි fun එකක් එහේම දේන්න.. song අහ අහ blog කියවද්දී කොහොමද.? එපා වනේත් නැ.. පලුවකුත් නැ.. පොඩි වැඩක් තියන්නේ එහෙනම් අපි වැඩේ පටන් ගමු..



01. මේකට ඔයාල ඉස්සෙල්ලම පොඩි site එකකට යන්න ඕනි.. එකට මෙතනින් යන්න

02. හරි දැන් ඔයාලට පේනවා ඇති පහල මම දාල තියන වගේ එකක්.

03. දැන් ඔයාල එකේ තියන SIGN UP NOW කියන එක click කරන්න.. එතකොට පහල වගේ එකක් පනේවි

04. දැන් එකේ sign up කරන්න

05. දැන් ඔයාලට පහල වගේ එකක් ඒවි.. එකේ Create new Station කියන එකේ click කරන්න

06. දැන් පහල image එකේ වගේ එකක් ඒවි.. එකේ ඔයාලට ඕනි විදියට setting හදා ගන්න.


07. දැන් ඔයාලට ඕනි Audio upload කරන්න ඕනි වේනවා. එකට මම උද දාල තියන image එකේ පහලට වේන්න පහල image වගේ එකක් පනේවි. එකේ upload audio කියල තියන එක click කරලා ඔයාලගේ pc එකේ තියන audio upload කරන්න.. ඊට පස්සේ ඒවා upload වෙනකන් බලන් ඉන්න.. upload උනාට පස්සේ save කරන්න.

08. දැන් ඔයාලට උඩින්ම පේනවා ඇති bashboard කියල එකක් එක click ක්‍රම පහල image එකේ වගේ ඔයාල save කරපු එකේ පෙනේවි.. 

09. දැන් ඔයාලා හදපු එක බලා ගන්න emded කියන එක click කරන්න  එතකොට පහල image එකේ වගේ player එකක් පෙන්වී.
  • එකේ පහලම තියන script එක copy කර ගන්න



10. දැන් ඔයාලගේ blog එකට ගිහිල්ල widgets එකක් දාන විදියට script එක දා ගන්න..  මම පහල image එකේ මගේ blog එකේ තියන විදිය දාල තියනවා.. 


හරි ඔච්චර තමා.. එහෙනම් ඔයාලගේ blog එකටත් දා ගානකො.. එහෙනම් මම ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවම් comment එකක් දාන්න.. අයේත් මේ වගේ එකකින් හම්බෙමු. ජය වේවා..

අමතක නොකර මගේ page එකට like කරන්න..