Pages

Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Saturday, July 27, 2013

Block නොවී Friends Request යවමු..

 hy friends,,  කොහොමද ඔයාලට.

ඔන්න මම දැන් කියන්න යන්නේ ෆ්බ් එකේ හැමෝටම ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.. ඒ තම block නොවී request යවන්න විදියක් ගැන.. හැමෝම කැමතිනේ තමන්ගේ friends ගාන වැඩි කර ගන්න එත් ඉතින් කරුමේ කියන්නේ මාර්ක් aiya එක්ක වැඩේ කරන්න බැරි එකනේ.. ඩිංග එහෙ මහේ උන ගනම් block කරනවා.. පලවෙනි පාර දවස් 2, දවැනි පාර දවස් 4, තවනි පාර දවස්7, 4වැනි පාර දවස් 14, ඊළගට 21, අන්තිමේට 31, ඒ කියන්නේ මසයඊ .. කොහොමද මාසයකට් request block කරාම තිය්න රගේ.. මාත් ඔය කට්ට හොදට කාල තියනවා.. හරි අපි දැන් වැඩේට බහිමු ...


ඔයාල මුලින්ම ඔයාලගේ Facebook Profile එකට යන්න,

දැන් කියන එකේ Activity Log click කරන්න
















දැන් වම් පැත්තේ image එකේ වගේලිස්ට් එකක් ඇවිත් ඇති.. එකේ මම රතු පාටින් කොටු කරලා තියන more කියන එක click කරන්න,,


දැන් දකුණු පැත්තේ තියන image එකේ තියන මම රතු පාටින් කොටු කරලා තියන කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාල යවපු request, ආපු request, ඔයාලා කාව හරි ubfrd කරනම් ඒවා. ඒ හැම දෙයක්ම පෙන්නවා.. එතනින් ඔයාලයවපු request හොයා ගන්න,, එක අමාරු නැ. එකට මම පහලින් දාල තියන image එක බලන්න..





 මේකේ මම රෝස පාටින් කොටු කරලා තියන්නේ sent කියල එකක්.. අන්න එහේම තම ඔයාල යවපු request පෙන්නන්නේ.. ඔයාල අතනින් පෙන්නන නම ලගට mouse එක අරන් ගියාම පෙන්නාවි


(නැතිනම් ඒ නම උඩ click කරන්න)ඔයාල පරණ යවපු හැම request එකක්ම Cencel කරලා දාන්න.. මොකද පරණ යවපු request confrm නොකරපුවම නිකන්ම block කරනවා.. ඒ නිසා මතක ඇතිව පරණ යවපු හැම request එකක්ම Cencel කරන්න..  එහේම ඔයාලා request එක යවල confrm කරන්නේ නැතිනම් CEncel request කරන්න..



හරි එහෙනම් ඔච්චර තම.. මම හිතනවා මේක ගොඩක් වැදගත් වේවි කියල..

එහෙනම් මම ගිය. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment කරන්න.. අයේත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙමු, ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like එකක් දාන්න..

Friday, July 26, 2013

facebook චට් code හදමු...

hy යාලුවනි.. සුබ උදාසනක් වේවා...
කොහොමද ඔයාලට..

ටික දවසකින් මට පොස්ට් ලියන්නත් බැරි උනා. මම එකට සමාව ඉලනවා හැමෝගෙන්ම.. මම මේ ටිකේ ඉන්නේ මාර දුකින්.. මොකුත් කරන්න හිතන්නේ නැ. මටත් සෙනසුරු ලබලද කොහෙද. මොන කරනද දුක තමා.. මේ මම උබලට කියන්නේ කෙල්ලොනම් විස්වාස කරන්න එපා,, දැන් එක අමතක් කරලා වැඩේට බහිමුකො..


හරි අද මම කියන්න යන්නේ ඔයාටම චට් code හදා ගන්න විදියක්.. මේක හරිම ලේසි..


මුලින්ම මේ site එකට යන්නකෝ..

හරි දැන් ඔයාලට පහල වගේ එකක් පෙනේවි 


මම මේකේ රතු පාටින් කොටු කරලා තියන choose file කියන තැනින් ඔයාලගේ මොකක් හරි ෆොටෝ එකක් upload කරන්න.. දැන් ටික වෙලාවක් බලන් ඉන්න.. එතකොට පහලින් වගේ upload වේනවා පෙනේවි..



දැන් upload උනාම පහලින් වගේ code එකක් පෙන්වී.. එක ඔයාලගේ චට් box එකට paste කරන්න..



හරි ඇහෙනම් ඔච්චර තමා.. මොකක් හැරී ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. මතකට ඇතිව මගේ page එකට like එකක් දාන්න.. අයේත් මේ වගේ එකකින් හම්බෙමු..

යාලුවනි මට අය ටික දවසක් යනකන් පොස්ට් දාන්න බැරි වේවි.. මොකද මට al විබාගේ තියනවා.. එකට මම සමාව ඉන්නවා.. මේ පාර al කරන හැමෝටම මම සුබ පතනවා.. ජය වේවා.. 


Tuesday, July 16, 2013

ඔයාලගේ blog එකට facebook comment box එකක් දාමු..

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න අද මම ඔයාලට කියල දේන්න යන්නේ ඔයාලගේ blog එකට cmt box එකක් දන විදිය.. ඔයාල අසා ඇතිනේ නේද තමන්ගේ blog එකටත් cmt box එකක් දා ගන්න.. එතාකොට කාටවත් නිර්නාමිකව cmt කරන්න බැ.. එතකොට අපිට cmt කරපු අයවත් පහසුවේන් සොයා ගන්න පුළුවන්.. හරි අපි දැන් වැඩි කතා නැතුව වැඩේට බහිමු,, මම මේ කියන විදියටම කරන්න,,




01. ඉස්සෙල්ලම ඔයාලගේ blog එකේ template එක backup කර ගන්න.. මොකක් හරි උනොත් ආයෙත් හදා ගන්න පුළුවන්..

02. මුලින්ම ඔයාලා ඔයාලගේ blog එකට ගිහිල්ල Setting  >  posts and Comments යන්න.. දැන් කියන show comment තැන hide කර save the setting කරන්න,



03. දැන් මම මේ පහල දීල තියන site එකට යන්න..

04. දැන් මම පහල පේනල තියන බටන් එක click කරන්න


05. දැන් app name සහ app namespace එක දීල continue කරන්න


06. දැන් පහල විදියට එකක් ඒවි එකත් fill කරලා continue කරන්න


07. දැන් පහල වගේ එකක් ඒවි.. ඔයාලගේ app එක..


08. දැන්

  • app domaine කියන එකට ඔයාලගේ domaine එක (blogsport.com)දෙන්න..
  • site URL කියන තැනට ඔයාලගේ site එකේ නම දේන්න..
  • ඊට පස්සේ save කරන්න.
09. දැන් ඔයාලගේ blog එකේ Template/Disign > Edit HTML යන්න
  • දැන් Ctrl +f ගහන්න.
10. දැන් <head>  කියන එක හොයා ගන්න.. දැන් එකට පහලින් පහත කේතය paste කරන්න..

<meta content='ෆෙස්බුක් APP ID එක දෙන්න' property='fb:app_id'/>

11. දැන් පහල තියන කේත වලින් එකක් හොයා ගන්න..


  •  <div class='post-footer-line post-footer-line-3'>


  • <p class='post-footer-line post-footer-line-3'>


  • <data:post.body/> 
මෙවගේන් එකක් වත් නැතිනම් වෙන Template එකක් දා ගන්න..

දැන් මේ කේත වලින් එකක් හරි තියනවනම් එකට පහලින් පහත කේත හොයා paste කරන්න..


<b:if cond='data:blog.pageType == "item"'>
<div id="fb-root">
</div>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
<fb:comments width='450' colorscheme='dark'
expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl'
expr:xid='data:post.id'/>
</b:if>

13. දැන් <heml කියන කේතය හොයා ගන්න.. ඊට පස්සේ එක මකල පහත  කේතය දාන්න..

<html xmlns:fb="මෙතනට Facebook App එකෙ Name Space එක දාන්න" />
14. දැන් <data:post.body/> කියන එක හොයා ගන්න.. ඊට පස්සේ පහල කේතය ඊට පහලින් දා ගන්න

<b:if
 cond='data:post.isFirstPost'>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
</b:if>
<a expr:href='data:post.url + "#fb-root"'><fb:comments-count
expr:href='data:post.canonicalUrl'></fb:comments-count>
comments</a>
15. දැන් වැඩේ ඉවරඊ.. දැන් template එක save කරලා බලන්න..

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...

Saturday, July 6, 2013

පහසුවේන් youtube/facebook video dowaload කරමුද?

hy friends... සුබ උදැසනක්...! කොහොමද ඔයාලට?

ඔන්න අද මම උදේ පාන්දරම සුපිරි post එකක් ගේනවා... මේක හැමෝම හොයන ගොඩක් වැදගත් දේයක්.. හැමෝම කැමතිනේ youtube & facebook video download කර ගන්න.. ලස්සන ලස්සන සින්දු.. අරුම පුදුම දේවල් එහෙම.. මම අද කියන්න යන්නේ ඒ video මහන්සියකින් තොරව ලසියේන් dowanload කර ගන්න විදිය.. හරි අපි වැඩේට බහිමු,, මම ඔයාලට ඉස්සෙල්ලම youtube video dowanload කරන විදිය කියල පස්සේ facebook video dowanload කරන විදිය කියනම්,,,

හරි අපි එහෙනම් බලමු youtube video dowanload කර ගන්න විදිය

01. ඔයාලගේ brower වලට add-ons එක් කර ගැනින්මේ ලසියේන් 
youtube video dowaload කර ගන්න පුළුවන්,, ලොකු ලොකු siftware හොය හොයා කට්ට කනවට වඩා එක ලේසි නේද..
  • Google Chrome පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..
  • Mozilla Firefox පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..
------------------------------------------------------------------------------

02. මිට අමතරව පොඩි software එකක් තියනවා. එකෙනුත් පුළුවන්.. කැමති අය එකත් download කර ගන්න.. එකේ නම තමා 

YTD youtube Video Downloader




හරි අපි එහෙනම් බලමු Facebook video dowanload කර ගන්න විදිය


01. ඔයාලගේ brower වලට add-ons එක් කර ගැනින්මේ ලසියේන් 
youtube video dowaload කර ගන්න පුළුවන්,, ලොකු ලොකු siftware හොය හොයා කට්ට කනවට වඩා එක ලේසි නේද..
  • Google Chrome පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..

එක දා ගතට පස්සේ නිල්පාටින් පහළට ඊතලයක් තියන add-ons එකක් පෙනේවි.. ඔයාගේ ෆ්බ් එකේ video තියන page හරි මොකක් හරි තැනකට ගිහින් එක click කරන්න. එතකොට video ටික පෙනේවි.. එතකොට ඔයාට ඕනි එක download කර ගන්න..


එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...

IP hack කරමුද?

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න අදත් තවත් සුපිරිම පොස්ට් එකක් ගේනවා... දැන් කලේ හැමෝම කැමතිනේ hack කරන්න.. hack කියන එක ගැන ගොඩක් අය හොයනවනේ.. hacking කියනේනම් හොද දෙයක්නම් නමේ.. එකේන් වන්නේ තව කනෙක්ට හානියක් විත්රඊ/ එත් හොදටත් hack හොදට පාවිචි කරනත් පුළුවන්.. කොහොම උනත් තමන් දන්නා දෙයක් තවත් කෙනෙක්ට හානියක් වෙන්න පාවිචි කරනත් එපා..

මම මේක ඔයාලට කියල දෙන්නේ කාටවත් හානියක් කරන්න නමේ.. ඔයාලගේ එගෙනීම සදහා පමණි..

හරි අපි වැඩේ පටන් ගමු..

මම දැන් කියන්නේ ඔයාලගේ යාලුවෙක්ගෙ හරි කගේ හරි කනේක්ගේ ip ලිපිනය බලා ගන්න විදිය..

01. මේකට අපි site එකක් පාවිචි කරනවා. එකට මම පහල දීල තියන site එකට යන්න


02. දැන් ඔයාලට පහල පේනවා වගේ එකක් පෙනේවි..


03. දැන් ඔයාලගේ 
  • Your Email Address : ඔයාලගේ email ලිපිනය ගහන්න..
  • Get Link                 :  ඊට පස්සේ get link කියන එක click කරන්න
04. දැන් පහල පේනවා වගේ එකක් ඇවිත් ඇති..


05. දැන් ඔයාලට ඉහලින් පේන image එකේ, මම රතු පාටින් කොටු කරලා තියනවා වගේ link 3නක් පෙනේවි.. ඒ link 3නේන් එකක් ඔයාලගේ යාලුවෙක්ට යවන්න.. මොකක් හරි පොඩි බොරුවක් කරලා ඔයාල ඒ link එක දීල එක click කරන්න කියන්න..

06. එයා click කරාට පස්සේ ඔයාගේ email එකට එයාගේ ip එකේ හැම විස්තරයක්ම ඒවි.. 


එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...




Friday, July 5, 2013

Testing For This

Kasun Unicode Converter

Transliterated ( SinGlish Scheme)    

Unicode (යුනිකෝඩ්)


webkasunmadawa.blogsport.com powerd by: Kasun Madawa