Pages

Sunday, June 30, 2013

තාමත් ඔබට phone/copmuter එකේන් සිංහල කියවීමට අපහසුද..?

hy friends.., කොහොමද ඔයාලට..? ඔන්න මම අදත් සුපිරි post එකක් ගේනව.. මේක ගැනනම් දැන් හැමෝම වගේ දන්නවා.. එත් තමත් නොදන්නා අය ඉනවානේ.. අන්න එයාලට තමා මේක මම කියන්නේ.. දැන් internet එකේ හැම තැනම වගේ සිංහල තියනවනේ. එක නිසා ගොඩක් අයට සිංහල phone එකේන් කියව ගැනීමට අපහසු වේනවා.. එකට අපිට පුළුවන් පොඩි වැඩකින් සිංහල පේන්න හදා ගන්න.. හරි අපි එහේනම් වැඩේට බහිමු.. මම මුලින්ම කියල දේනම් phone එකේන් සිංහල බලා ගන්න විදිය..
01. මේක කරන්න පුළුවන් opera mini වලින්.. මේක මුලින්ම ඔයාගේ phone එකට dowanload කර ගේන ඉන්න ඕනි.. තාමත් ඔයාලගේ phone එකේ operamini නැතිනම් මෙතනින් dowanload කර ගන්න. 

02. දැන් ඔයාගේ operamini එක open කරලා එකේ උඩින්ම තියන address bar එකේ Opera:Config කියල type කරන්න (www. & .com ගහන්න එපා.)

03. දැන් පහල image එකේ විදියට හදලා save කරන්න.

04. දැන් ඔයාගේ phone එකේන් සිංහල පේනවා ඇති..






ඔයාගේ phone එක Android ද? එහෙනම් මේක දා ගන්න.. මෙතනින් dowanload කර ගන්න.

ඔයාලගේ phone එකේන් සිංහල type කරන්න ඕනිද.. මේන්න එහෙනම් site එක
  • මේ site එකට ගිහින් ඔයාලට ඕනි දේ type කරලා copy & paste කරන්න..

ඔයාලගේ computer එකේත් සිංහල පෙන්නේ නැත්ද..? 

නැතිනම් මම මේ දෙන fornt දා ගන්න.. මෙතනින් download කර ගන්න

 එහෙනම් ඔච්චර තමා.. 

අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. මම ගියා.. ජය වේවා..! යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා... page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා.. 


Saturday, June 29, 2013

ඔයාගේ computer එක speed කරමුද...? (10 Steps)

hy friends.. කොහොමද ඔයාලට..?
ඔන්න මම අද කියන්න යන්නේ ඔයාලා ට ගොඩක් වටිනා ගොඩක් අය හොයන වැඩක් ගැන .. ඒ තමා ඔයාගේ computer රාජයා speed කර ගන්න විදිය .. ඔයාලගේ computer එක slow උනාම එපාවනවනේ..  software එකක් එහෙම open කරන්න ගියාම පැය ගානක් එහේම යද්දී.., computer එක boot වේලා open වෙන්න ගොඩක් වේලා යනවනම් මර විදියට තරා යනවනේ.. මම ඒවා හොදට දන්නවා.. මොකද මාත් ඔය කට්ට කාපු නිසා... 

හරි වැඩි කතා බතා නැතුව වැඩේට බහිමු.. මේක තම වැඩේ.. මම කියන්න යන්නේ පොඩි වැඩ 10කින් ඔයාගේ computer එක speed කර ගන්න විදිය.. 

01. ඔයාලගේ computer එකේ තියන අනවශ්‍ය file.., tempory file එහේම ඉවත් කරන එක.. වැඩකට නැති file බොරුවට තිය ඉදල වැඩක් නැනේ,, ඔයාලගේ computer එකේ තියන අනවශ්‍ය දේවල් ඉවත් කරන්න සුපිරිම software එක තමා ccleaner professional කියන්නේ..  එක ඔයාලගේ pc එකේ නැතිනම් මෙතනින් download කර ගන්න

02.ඔයාලගේ computer එකේ තියන virus ඉවත් කරාමත් speed වෙනවා.. virus ගියාම ඔයාගේ pc එක slow වෙනවා කියල ඔයාල දන්නවා ඇති නේද?.. ඉතින් ඔයාලගේ pc එකේ තියන virus ඉවත් කරනන.. එකට හොද virus gard එකක් දා ගන්න.. ඔයාලගේ pc එකේ virus gard එකක් නැතිනම් මේකට යන්න..


03. ඔයාලගේ harddisk එක clean කරන්න... එකුත් speed වෙනවා.. ඔයාල run එකට ගිහින්  "cleanmgr.exe" කියල type කරන්න.. ඊට පස්සේ එන එක "okay". කරන්න... දැන් ඔයාට ඕනි hard එක තෝරලා clean කරන්න.



04. ඔයාලගේ pc එකේ තියන අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කරන්න... ඔයාලගේ pc එකේන්  control panel. > add/remove programs. යන්න.. දැන් ඔයාලට වැදගත් නොවන සියලුම වැඩසටහන් ඉවත් කරන්න.



05. ඔයාලගේ hard desk එකDefragment කරන්න.. එතකොට ඔයාගේ pc එකේ විසිරිලා තියන file එක තැනකට ගෙනල්ල හදල දෙනවා.. ඔයාල run එකේ "dfrg.msc"  කියල type කරලා එන එකේන්  Defragment දෙන්න.



06. ඔයාලගේ windows load වෙන speed එක fast කරන්න.. එකට මම මේ කියන විදියට කරන්න.
  • Run එකට යන්න
  • 'msconfig'  කියල type කරන්න
  • දැන් එන එකේන්  BOOT.INI කියන tab එක තෝරන්න
  • මම පහල දාල තියන image එකේ විදියට Timeout with 30 තියන එක 3 කියලා දාල apply කරන්න..
  • ඊට පස්සේ ඔයාගේ pc එක restart කරන්න අහනවා,, අතකොට restart කරන්න.. 
  • ඊට පස්සේ අය pc එක on උනාම එනව පොඩි msg එකක්.. එකට "Don't show this message." කියන එකට හරි ලකුණක් දල ok කරන්න.

07. ඊලග එක තමා ඔයාගේ pc එකේ තියන අනන්- මනං ගිල්මට් අඩු කරන එක.. ඒ කිවේ animation වෙන ඒවා එහේම.. එකට ඔයාල Control Panel > System.  යන්න.. ඊට පස්සේ එන එකේන්   Advanced tab එකට යන්න.. දැන් පහල තියන image එකේ වගේ එකක් ඇවිත් ඇති.. එකේන් ඔයාලගේ setting හදා ගන්න..


08.ඊලග එක තම ඔයාලගේ pc එකේ page වල size හදන විදිය.. එකට ඔයාලගේ process  එකට ගැලපෙන විදියට හදා ගන්න.. 


09. මේකට ඔයාලගේ taskmanager යන්න(ctrl+alt+del) දැන් taskmanager එකෙන්  process's tab එක select කරන්න. දැන් මම පහල දාල තියන image එකේ විදියට හදා ගන්න


10. අවසාන එකේන් මම ඔයාලට කියන්නේ මේක.. මොකක්ද දානවද.. මම කියන්නේ ඔයාලගේ pc එකට දරා ගන්න අමාරු program එහේම දන්න එපා,, එහෙම දාපුවම ඔයාලගේ pc slow වෙන එක පුදුමක් නමේ.. ඒ නිසා pc එකට දරා ගන්න පුළුවන් මට්ටමේ program දාන්න..  එහෙනම් ඔච්චර තමා.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු.. මම ගියා.. ජය වේවා..!

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා.. 

Friday, June 28, 2013

Avast 8 එක 2050 වේනකන්...

 hy friends.. කොහොමද ඔයාලට..?

අද කාලේ virus gard එකක් නැතිව computer එකක් පාවිචි කරනවා කියන්නේ computer එකේ ආරක්ෂාවගැන සහතිකය කර ගන්න අපහසුඉ.. මොකද දැන් කාලේ virus වැහි වැහැල.. virus එකක් computer එකට ගියොත් කන්න ඕනි කට්ට කට්ටියට මම අමුතුවේන් කියන්න ඕනි නැනේ.. එක නිසා අවදානමට පේර සුදානම කියල අපේ computer එකට virus gard එකක් දා ගත්තනම් ඉවරනේ.. ඊළගට තියන ප්‍රස්නේ තමා මොකක්ද හොද virus gard එක කියල.. දැන් virus gard නම් ගොඩක් තියනවා.. එත් මටනම් හරි යන්නේ avast තමා.. මොකද සමහර virus gard වලින් computer එක පට්ට විදියට slow කරනවා.. එත් avast එක එහේම නැ.. සුපිරියට ගින්දර වගේ වැඩ. computer එක slow වේන්නේත් නැ.. එනිසා මම නම් පාවිචි කරන්නේ avast තමා.. මම AVG., Avira. වගේ ඒවා පාවිචි කරලා තියනවා එත් මටනම් හරි ගියේ avast එක .. ඉතින්  මම එක ඔයාලටත් ගේනවා මම මේ කියන විදියට කරන්න අපිට 2050වෙනකන් තිය ගන්න විදිය ,,   හරි අපි දැන් වැඩේ පටන් ගමු..

01. ඔයාලා මුලින්ම avast එක dowanload කර ගන්න,, 
02. දැන් එක dowanload කරාගෙන ඒක Express Install  කරගන්න. 

03.හරි දැන් install කර ගත්තනේ.. දැන් ඔයාල පහල තියන වගේ එකක් ආවනේ.. එක finish කරන්න එහේම එපා.. මතක ඇතුව එක finish නොකර ඉන්න..


04. හරි දැන් තවත් පොඩි ගිල්මට් එකක් මෙතනින් ගිහින් dowanload.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න ඒක. ඔයාලගෙ Windows XP නම් Avast Xp එක දාගන්න. Windows 7 හරි වෙනත් එකක් නම් හරි Avast licence for windows 7 කියන එක දෙන්න.  ඒකෙ තැනකදී පාස්වර්ඩ් එකක් අහයි. එතනට ඔයාල ZeNiX කියල දෙන්න. දැන් ඒක කරල ඉවර වුනාම Restart කරන්න


05. දැන් මේකේ විදියට ඔයගේත් පෙනනවන්ම් වැඩේ ගොඩ. ප්‍රස්නයක් අවොත් comment කරන්න..

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා.. 

Pen එකේන් ඕනිම oparating system එකක් දාමු...

hy friends..  කොහොමද ඉතින් ඔයාලට...?
ඔන්න අද මම තවත් සුපිරිම වැඩක් කියන්න යන්නේ, මම මේ කියන විදියට ඕනිම os එකක් pen එකේන් ඔයාලගේ pc එකට දා ගන්න පුළුවන්.. සමහරුන්ගේ pc වල rom එක වැඩ නැ.. එක්කෝ rom එන්නේ නැ.. ඒවගේ වේලාවල් වලට යාළුවොන්ගේ ගේවල් වලට ගිහින් rom එක ඉල්ලන් ඇවිත් ගහල කට්ට කනවට වඩා හෝද නැත්ද pen එකේන් os එකක් install කරන එක.. අද මම කියන්න යන්නේ අන්න එක කරන විදිය.. හරි අපි දැන් වැඩේ පටන් ගමු...

මම ඔයාලට කියල දේනම් ubuntu pen එකේන් දාන විදිය..

01. ඔයාලා ගාව ubuntu os එකේ DVD එක හරි image එකක් හරි ඕනි.. ඔයාල internet එකේන් 7 dowanload කරනවනම් .iso කියන format එකේන් ගන්න.. කොහොමත් net එකේන් බාන ඒවා .iso තමා එන්නේ.. හරි ඔන්න ඔයාල ගාව දැන් තියනවා .. එක iso format එකේන් තියේනම ඕනි..

02. දැන් අපිට ඕනි වේනවා පොඩි software එකක්.. එක තමා universal usb installer කියන sofware එක.
ඔයාල ගාව එක නැතිනම් මෙතනින් dowanload කර ගන්න. 


03.මම ඔයාලට කියල දෙන්නම් universal usb installer ඒකෙන් කරන විදිය. මහලොකු දෙයක් නෑ. pen එක format කරලා setup එක run කරලා මේවිදියට image file එක select කරලා create කරන්න විතරයි තියෙන්නේ. 



දැන් ඔයාල create කියන එක click කරන්න.. දැන් ඔයාලගේ pc එකේ boot එක pen drive එකට හදලා තියන්න ඕනි.. දැන් අහේනම් වැඩේ හරි.. දැන් ඔයාල cd එකේන් install කරනවා වගේ කරගේන යන්න.. (Y)

මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න... 

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා..



Thursday, June 27, 2013

සිංදුවකින් කට හඩ ඉවත් කරමු


hy friends.. ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දේයක් ගැන.. මේකනම් සුපිරි සොෆ්ට් එකක්.. මේකේන් පුළුවන් සිංදුවකින් කටහඩ ඉවත් කරන්න.. ගොඩක් අය හොයන soft එකක් නේ මේක.. ඔයාලට ඕනිම සිංදුවකින් පහසුවේන් කට හද ඉවත් කර ගන්න පුළුවන්..

මේකේ නම තමා AV Music Morpher Gold 

හරි එහේනම් වැඩේපටන් ගමු.. 





මේකන් 100% ම නම් කට හොදට වැඩේ කරන්න අපහසුඉ.. එත් ගොඩක් දුරකට වැඩේ කර ගන්න පුළුවන්.. 

මේන්න මේතනින් dowanload කර ගන්න...



මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න... 

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා... 


Wednesday, June 26, 2013

ඔබගේ fb ගිණුම 100% ආරක්ශිත ද?


Hy friends., මම අද කියන්න යන්නේ fb එකේ හැමෝටම වගේ වැදගත් වන දේයක් ගැන..ඒ තමා ඔයාලගේ fb එකේ ආරක්ෂාව ගැන.. දැන් හැකින්ග් කට්ටිය වැහි වැහැල.. සමහරු නිකන් නමටත් හැකින්ග් කියනවා.. හරි හරි අපිට ඒවා වැඩක් නැ.. අපි අපේ ආරක්ෂාව සලසා ගත්හම හරිනේ.. වැඩි කතා ඕනි නැ කෙලින්ම වැඩේට බහිමු..

ඔන්න අහේනම් වැඩේ පටන් ගත්ත.. බලන්න ඔයාලගේ ගිනුමත් ආරක්ශිතද කියල...



මම මේ කියන ඒවා ඔයාල ඔයාගේ ගිණුමට active කරලද කියල..


මේ තමා ෆ්බ් එකේ security setting කියන menu එක..

මෙකෙන් අපිට ගොඩක්ම වැදගත් වන්නේ

Secure Browsing

Login Notifications

Login Approvals


කියන 3න. මිට අමතරව ඉතුරු ඒවත් වැදගත් තම.. දැන් මේ තුන ගැන අපි පොඩි හැදින්වීමක් බලමු..

01. Secure BrowsingBrowse Facebook on a secure connection (https) when possible  

මේකේන් වැන්නේ https ( hypertext transfer protocol security) මෙකන් පුළුවන් ඔයාලගේ  ෆ්බ් ගිණුමට එන අනවශ්‍ය දේවල් (virus. spam.. etc) වගේ වගේන් බෙරේන්න..




මේ image එකේ පෙනෙන විදියට Browse Facebook on a secure connection (https) when possible  එක ඉස්සරහින් tik එකක් දාල save කරන්න..

02. Login Notifications :

මේකේන් වැන්නේ ඔයාලගේ  ෆ්බ් ගිණුමට පිටින් කුමන හෝ අයුරිකින් log උවහොත්  ඒ බව ඔයාගේ mobile & email ආකාරයට ඔයාට දැනුම් දෙනවා..    එකේ තියනවා log උන කනගේ හැම විස්තරයක් වගේම.. 




මේ image එකේ පෙනෙන පරිදි ඔයාට පුළුවන් ඔයාගේ email හෝ text message එකක් විදියට nofification ලබා ගන්න.. මෙඉන් ඔබට කැමති විදියට සකසා ගන්න..

මේ සදහා ඔයාගේ ෆ්බ් ගිණුමේ text message active කරලා තිබේන්න ඕනි. 

 ඔබ active කරලා නැතිනම් පහත ලින්ක් එක බවිත කරන්න

https://www.facebook.com/settings?tab=mobile

03. Login Approvals:

මේකේන් වැන්නේ ඔයාගේ ගිණුමට log වීමේදී ඔයාගේ mobile එකට code එකක් එවනවා.. එක ගහල තම log වේන්න පුළුවන්.. නැතුව මොන යකුටවත් බැ.. ඔයාගේ password කුමන හෝ කනේක් දැන සිටියත් ඔබගේ මොබිලේ එක ලග නැතිනම් ලොග් වෙන්න බැ.. gf / bf ලාට එහෙම password දීල තියනවනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්  :D 

මේටික තමා ගොඩක්ම වැදගත් වන්නේ..  හුට මට අමතක් උනානේ..  

security question එකත් ගොඩක් වටිනවා...


තමත් active කරලා නැතිනම් කරන්න.. පහත ලින්ක් එක බාවිතා කරන්න.

https://www.facebook.com/update_security_info.php


ඉහත iamge එකේ ආකාරයට සකසා ගැනීමේන් ද තවත් ආරක්ෂාව සහතික කර ගත හැක.
මේවට අමතරව තව ඔයාගේ email, friends list, සහ ඔයාලගේ  contart onlyme කිරීමත්,, mobile number එක add කර තැබීමත් හොදඊ..

එහෙනම්  මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..

යෝජනා චෝදනා ඕනි දේයක් ප්‍රකාශ කරන්න..ඒවා මට හෙල්ප් වෙනවා...

page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා... 












ඔයාලගේ computer එකට Android දාමුද..?

ඔයාලගේ computer එකට Android දාමුද..?

android කියන්නේ දැන් තියන ජනප්‍රියම mobile os එකක්.. දැන් එන ගොඩක් mobile වලට android os එක තමා එන්නේ..  ඔයාල දැනටමත් දන්නවා ඇති මේ mobile os එක ඔයාලගේ computer එකටත් දාන්න පුළුවන් කියල.. ඔන්න අහේනම් මම දැන් කියන්න යන්නේ android  os එක ඔයාලගේ pc එකට දාන විදිය.. හරි ඔන්න දැන් වැඩේ පටන් ගත්තා.. මම මේ කියන විදියට කරන්න

  • මමමේ කියන දෙක dowanload කර ගන්න 

Android dowanload කර ගද්දි මම පහලින් දීල තියන එක තෝරලා dowanload කර ගන්න 

android-x 86-4.0-RC1-asus_laptop.iso
ඔන්න දැන් virtualbox එකේ setting මෙහෙම හදන්න ..

  1. virualbox එක open කරලා උඩින්ම තියන new කියන එක click කරන්න ..
  2. එතකොට ඔයාලට ලැබී creat new virutual machine කියලා එකක් එක next කරන්න  
  3. ඊට පස්සේ VM Name and os Type ඔන්න ඔකේ තමා වැඩේ තියන්නේ ,, මම මේ කියන විදියට කරන්න 
  • Name - Android 4
  • Operating system - Linux
  • Virsion - Linux 2.6 
ඊට පස්සේ next කරන්න 
  1. ඊට පස්සේ එන්නේ memory කියන එක .. එතනින් 512MB හරි 1GB හරි දේන්න .. එට පස්සේ next කරන්න ..
  2. Virtual hard disk එකේන් start -up disk තෝරලා පහල creat new hard disk තියන එක තෝරලා next  කරන්න 
  3. file type - VDI (virtual box disk image) select කරලා next කරන්න 
  4. dynamically allocated select කරලා next කරන්න 
  5. ඊට පස්සේ එන්නේ virtual disk file loacation කියන තැනින් 8gb වගේ ගානක් දේන්න .. location කියන තැන තියන browse කියන එකේන් select a file for the new hard disk image file කියන තැනින් virtaul box එක හදන්න ඕනි drive එක තෝරලා save  කරන්න 
  6. next 
  7. creat
ඔන්න දැන් ඒ ටික හරි

දැන් අපි android install කරන්න පටන් ගමු


දැන් ඔයාල අයත් virtual box එක open කර ගන්න .. ඊට පස්සේ ඔයලා හදපු එක පෙනඊ .. (android 4) එක උඩ double click කරන්න ..ඊට පස්සේ open වෙන්නේ first run wizard  කියන එක . එකේ වැඩ ටික මම මේ කියන විදියට කරන්න

media source > Browse ඔයාල dowanload කර ගත්තු android එක පේන්නන්න ..

Next කරලා ඊළගට එන එකන් start කරන්න ..


ඊට පස්සේ එන්නේ Android-x86live & install cd 4.0-RC1 එතනින් Insatall-install android x86 to hard disk තෝරලා enter කරන්න ..

Tuesday, June 25, 2013

ඔබටත් Group එකක් තියනවද?

ඔබටත් Group එකක් තියනවද?

ඔබටත් Group එකක් තියනවනං දන්නවා ඇතිනේ යාලුවෝ add කරන්න ගිහාම කොච්චර චාටර් ද  නේ ? එක එක ඔබ ඔබා add කරනකොට එක අපිටත් එපා එව්නවනේ .එත් මේක එකට මාරු බඩුවක් .වැඩි කතා ඕන නෑ . කරලම බලන්න 







මේකෙන් ගෘප් දෙකකට ඇඩ් වෙන්නේ නෑ .තමන්ගේ ගෘප් එකට විතරක් මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.



       ස්ක්‍රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.

                              පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න.

01. Secure Browsing off කරන්න. 

02. google Chrome එකේන් ඔයාගේ group එකට ගිහින් Inspect Element > consola යන්න.. ඊට පස්සේ මම පහළින්ම දීල තියන code එක copy paste කරන්න..



03. දැන් ඔයාල තව tab එකක් open කරලා එකේන් ඔයාලගේ friend list එක open කරලා තියා ගන්න..

04. දැන් ඔයාල දෙවැනියට open කරපු friend list එක තියන tab එක refresh (reload) කරන්න.. ඒ කරපු ගමන් අනිත් tab තියන script එක run කරන්න,,

05. දැන් add වේනවා පේනවා ඇති.. 


06. සියලු දෙනාම ඇඩ් වුනාම Refresh page කියලා ටැබ් එකක් ඒවි.එතකන්යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න.


කැමතිනම් අපේ Group එකටත් Join  වෙන්න පහල  ෆොටෝ එක Click කරන්න