Pages

Monday, August 5, 2013

ඔයාලගේ laptop බැටරි එක කරම්න කරණය කරමු


හය් යලුවි කොහොමද ඔයාලට ??

ගොඩ දවසකින් පොස්ට් ලියන්න බැරි උනා .. ඔයාල දන්නවනේ මම මේ පාර al කරනවනේ .. ඒ නිසා මාර busy මේ කත් ලියන්නේ හදිසියෙන් . මේ පොස්ට් එකේ මොකක් හරි වැරද්දක් තියනවනම් මට කියන්න ,,

හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වේන දෙයක් ගැන . දැන් හැමෝම ගාව ලැප්ටොප් තියනවනේ ,, ඉතින් ඔයාලට තියන ලොකුම ප්‍රස්න්නේ තම ලැප් එකේ බැටරි එක බහින එක . මම දැන් ඔයාලට කියන්න යන්නේ එකට විසදුමක් . මේකට සුපිරි සොෆ්ට් එකක් තියනවා .

මේකේන් පුළුවන් ඔයාලගේ ලැප් එකේ බැටරි එක නිසි පරිදි කලමන කරණය කරන්න ..

හරි එහෙනම් මෙතනින් ගිහින් සොෆ්ට් එක download කර ගන්න .



දැන් downlaod කර ගතට පස්සේ system try එකේ icon එකක් පනේවි .. එක උඩ righit click කරලා seting යන්න ..

ඊට පස්සේ ඔයාලට ඕනි General & Notification මේ විදියට හදා ගන්න

එහෙනම් මම ගිය . මේක ගොඩක් හදිස්සියට දාපු පොස්ට් එකක් .. මේකේ මොකක් හරි පැහැදිලි නැතිනම් comment එකක් දාන්න .  පාඩම් කරන්නත් ඕනි .. මම ගිය ජය වේවා ..

මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න ..


0 comments:

Post a Comment