Pages

Sunday, July 28, 2013

Windows 8 Active කරමු..

hy friends.. කොහොමද ඔයාලට..

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් වේන දේයක් ගැන.. මේක දැන් හැමෝම වගේ හොයනවනේ.. මොකද කියනවනම් දැන් හැමෝම වගේ windows 8 පාවිචි කරනවනේ... ඉතින් හැමෝටම තියන ප්‍රස්නේ තමා කොහොමද මේක active කර ගන්නේ කියල.. නැතිනම් net ගියාම මට්ටු වෙනවනේ.. එහේම උනාම ඉතින් එපා වෙනවා.. caz ගොදඊ.. අවදානමට පේර සුදානම කියල අපි මේක active කර ගතම ඉවරනේ.. ඔන්න මම දැන් ඔයාලට කියලා දේන්න යන්නේ කොහොමද ඔයාලගේ windows 8 එක active කර ගන්නේ කියල..
  •   මම මිට කලින් ඔයාලට කිව windows 7 active කර ගන්න විදිය.. ඔයාලා තමා පාවිචි කරන්නේ windows 7 නම් මේතනින් ඔයාලගේ 7 active කරන විදිය බලා ගන්න..

---------------------------------------------------------------------------------

හරි අපි දැන් බලමු windows 8 active කර ගන්න විදිය.


එකට පොඩි software එකක් තියනවා එක මුලින්ම මේතනින් dowanload කර ගන්න..

password එකක් ඉල්ලවී kasunmadawa එකට කියල දේන්න

දැන් software එක install කරන්න..  දැන් ඔයාලගේ windows 8 active වේලා ඇති. .. දැන් ඔයාලගේ computer එක restart කරන්න..  දැන් ඔයාලගේ මේ විදියට පෙන්නනවා ඇති.. 


ඔන්න දැන් වැඩේ හරි.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. මම ගිය අයේත් මේ වගේ එකකින් හම්බෙමු.. ජය වේවා. 

මතක ඇතිව මගේ page එකට like එකක් දාන්න..

0 comments:

Post a Comment