Pages

Saturday, July 6, 2013

පහසුවේන් youtube/facebook video dowaload කරමුද?

hy friends... සුබ උදැසනක්...! කොහොමද ඔයාලට?

ඔන්න අද මම උදේ පාන්දරම සුපිරි post එකක් ගේනවා... මේක හැමෝම හොයන ගොඩක් වැදගත් දේයක්.. හැමෝම කැමතිනේ youtube & facebook video download කර ගන්න.. ලස්සන ලස්සන සින්දු.. අරුම පුදුම දේවල් එහෙම.. මම අද කියන්න යන්නේ ඒ video මහන්සියකින් තොරව ලසියේන් dowanload කර ගන්න විදිය.. හරි අපි වැඩේට බහිමු,, මම ඔයාලට ඉස්සෙල්ලම youtube video dowanload කරන විදිය කියල පස්සේ facebook video dowanload කරන විදිය කියනම්,,,

හරි අපි එහෙනම් බලමු youtube video dowanload කර ගන්න විදිය

01. ඔයාලගේ brower වලට add-ons එක් කර ගැනින්මේ ලසියේන් 
youtube video dowaload කර ගන්න පුළුවන්,, ලොකු ලොකු siftware හොය හොයා කට්ට කනවට වඩා එක ලේසි නේද..
  • Google Chrome පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..
  • Mozilla Firefox පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..
------------------------------------------------------------------------------

02. මිට අමතරව පොඩි software එකක් තියනවා. එකෙනුත් පුළුවන්.. කැමති අය එකත් download කර ගන්න.. එකේ නම තමා 

YTD youtube Video Downloader




හරි අපි එහෙනම් බලමු Facebook video dowanload කර ගන්න විදිය


01. ඔයාලගේ brower වලට add-ons එක් කර ගැනින්මේ ලසියේන් 
youtube video dowaload කර ගන්න පුළුවන්,, ලොකු ලොකු siftware හොය හොයා කට්ට කනවට වඩා එක ලේසි නේද..
  • Google Chrome පාවිචි කරන කට්ටිය මේ මම දෙන එවගේන් කැමති එකක් මේsite වලට ගිහින් දා ගන්න..

එක දා ගතට පස්සේ නිල්පාටින් පහළට ඊතලයක් තියන add-ons එකක් පෙනේවි.. ඔයාගේ ෆ්බ් එකේ video තියන page හරි මොකක් හරි තැනකට ගිහින් එක click කරන්න. එතකොට video ටික පෙනේවි.. එතකොට ඔයාට ඕනි එක download කර ගන්න..


එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...

0 comments:

Post a Comment