Pages

Tuesday, July 2, 2013

ඕනිම dongle එකක් ලේසියේන් unlock කරමු..

hy friends.. කොහොමද ඔයාලට..?
අදනම් වහිනවා පට්ට විදියට. එපා වේනවා අප්පා... මම ඉතින් වැස්සක් නමේ ගංවතුර ගැලුවත් මගේ වැඩ නවතන්නේ නැ.. හරි හරි ඔන්න ඉතින් මේ වැස්සේම තවත් සුපිරි වැඩක් ගැන කියන්න යන්නේ.. ඒ තම ගොඩක් අයට වැදගත් ගොඩක් අය හොයන දේයක් ගැන.. ඒ තම ඔයාලගේ dongle එකක් unlock කරන විදිය... දැන් හැමෝම ගාව dongle එකක් තියනවා නේ. එත් වැඩේ කියන්නේ ඒවා unlocking නමේ..ඒවාට දාන්න පුළුවන් එක sim එකක් විත්රඊ.. වේන sim දාන්න බැ..
හරි හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු..

01. මේකට පොඩි software එකක් ඕනි කරනවා.. එක තමා Dcunlocker කියන software එක.. ඉස්සේල්ලා ඔයාලා මෙතනින් ඒ software එක dowanload කර ගන්නකො..

02. හරි දැන් තමා වැඩේ පටන් ගන්නේ..

  • ඔයාලගේ dcunlocker software එක open කරගන්න.
  • දැන් ඔයාලගේ sim එකක් දාල dongle එක ඔයාලගේ pc එකට සම්බන්ද කරන්න.
03.

04. දැන් ඔයාලගේ dongle එකේ manufacturer එක සහ model එක select කර ගන්න.

05. දැන් search කරනකො..

06. එක සම්පුර්ණ උනාට පස්සේ දකුණු පැත්තේ උඩින් තියන unlocking කියන එක උඩ click කරන්න... 

07. ටික වෙලාවකින් unlock කියල පෙනඊ.. ඔන්න දැන් වැඩේ හරි..

08. තව පොඩි දේයක් තියනවා ඔයාලගේන් IMEI එක අහඊ.. එතාකොට ඔයාලගේ dongle එකේ තියන IMEI එක දෙන්න.. 


මෙන්න මේsite එකට ගිහිල්ල ඕනි අය ඔයාගේ IMEI එක දීල unlock code එක ගන්න..


හරි එහෙනං වැඩේ හරි.. දැන් ඉතින් වේන sim එකක් දාල ෆ්බ් පැත්තේ එනකො.. :D 

එහෙනම් මම ගිය මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් cmt එකක් දාන්න..

මගේ page එකට like කරන්න අමතක් කරන්න එපා..






4 comments:

Admin said...

mona software ekakin wat Huawei e303 unlock karanna beeeeeeeeeee..

Kasun Madawa said...

DC ekan puluwan bn

Unknown said...

ime eka kohomada balanne?

Unknown said...

ane e303 unlock krnna bene... modle 1 select krna thena e303 kyla 1k nene mco...

Post a Comment