Pages

Tuesday, July 16, 2013

ඔයාලගේ blog එකට facebook comment box එකක් දාමු..

hy friends.. කොහොමද ඔයාලට..?

ඔන්න අද මම ඔයාලට කියල දේන්න යන්නේ ඔයාලගේ blog එකට cmt box එකක් දන විදිය.. ඔයාල අසා ඇතිනේ නේද තමන්ගේ blog එකටත් cmt box එකක් දා ගන්න.. එතාකොට කාටවත් නිර්නාමිකව cmt කරන්න බැ.. එතකොට අපිට cmt කරපු අයවත් පහසුවේන් සොයා ගන්න පුළුවන්.. හරි අපි දැන් වැඩි කතා නැතුව වැඩේට බහිමු,, මම මේ කියන විදියටම කරන්න,,




01. ඉස්සෙල්ලම ඔයාලගේ blog එකේ template එක backup කර ගන්න.. මොකක් හරි උනොත් ආයෙත් හදා ගන්න පුළුවන්..

02. මුලින්ම ඔයාලා ඔයාලගේ blog එකට ගිහිල්ල Setting  >  posts and Comments යන්න.. දැන් කියන show comment තැන hide කර save the setting කරන්න,



03. දැන් මම මේ පහල දීල තියන site එකට යන්න..

04. දැන් මම පහල පේනල තියන බටන් එක click කරන්න


05. දැන් app name සහ app namespace එක දීල continue කරන්න


06. දැන් පහල විදියට එකක් ඒවි එකත් fill කරලා continue කරන්න


07. දැන් පහල වගේ එකක් ඒවි.. ඔයාලගේ app එක..


08. දැන්

  • app domaine කියන එකට ඔයාලගේ domaine එක (blogsport.com)දෙන්න..
  • site URL කියන තැනට ඔයාලගේ site එකේ නම දේන්න..
  • ඊට පස්සේ save කරන්න.
09. දැන් ඔයාලගේ blog එකේ Template/Disign > Edit HTML යන්න
  • දැන් Ctrl +f ගහන්න.
10. දැන් <head>  කියන එක හොයා ගන්න.. දැන් එකට පහලින් පහත කේතය paste කරන්න..

<meta content='ෆෙස්බුක් APP ID එක දෙන්න' property='fb:app_id'/>

11. දැන් පහල තියන කේත වලින් එකක් හොයා ගන්න..


  •  <div class='post-footer-line post-footer-line-3'>


  • <p class='post-footer-line post-footer-line-3'>


  • <data:post.body/> 
මෙවගේන් එකක් වත් නැතිනම් වෙන Template එකක් දා ගන්න..

දැන් මේ කේත වලින් එකක් හරි තියනවනම් එකට පහලින් පහත කේත හොයා paste කරන්න..


<b:if cond='data:blog.pageType == "item"'>
<div id="fb-root">
</div>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
<fb:comments width='450' colorscheme='dark'
expr:title='data:post.title' expr:href='data:post.canonicalUrl'
expr:xid='data:post.id'/>
</b:if>

13. දැන් <heml කියන කේතය හොයා ගන්න.. ඊට පස්සේ එක මකල පහත  කේතය දාන්න..

<html xmlns:fb="මෙතනට Facebook App එකෙ Name Space එක දාන්න" />
14. දැන් <data:post.body/> කියන එක හොයා ගන්න.. ඊට පස්සේ පහල කේතය ඊට පහලින් දා ගන්න

<b:if
 cond='data:post.isFirstPost'>
<script>(function(d){
var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;}
js = d.createElement('script'); js.id = id; js.async = true;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
d.getElementsByTagName('head')[0].appendChild(js);
}(document));</script>
</b:if>
<a expr:href='data:post.url + "#fb-root"'><fb:comments-count
expr:href='data:post.canonicalUrl'></fb:comments-count>
comments</a>
15. දැන් වැඩේ ඉවරඊ.. දැන් template එක save කරලා බලන්න..

එහෙනම් අපි ගිය.. මොකක් හරි ප්‍රස්නයක් තියනවනම් comment කරන්න.. අයේත් මේ වගේ post එකකින් ගම්බෙමු.. ජය වේවා..

මතක ඇතිව මගේ page එකට like කරන්න...