Pages

Friday, July 19, 2013

පහසුවේන් ඔයාලගේ computer එකේ Drivers හොයා ගමු.

hy friends... කොහොමද ඔයාලට...?

ඔන්න අද මම ඔයාලට ගොඩාක් වැදගත්.. ඕනිම එකක් ගේනවා.. drivers නැතුව computer එකක වැඩ කරන්න බැනේ (drivers නැතුව වැඩ කරන computer තියනවා// ඒවා auto ම ගන්නවා ) එත් දැන් එන හැම එකටම driver cd එකක් එනවා.. සමහර අය එක නැති කර ගේන driver හොයා ගන්න බැරුව කට්ට කනවනේ.. එන්න එයාලට මේක ගොඩක් වැදගත් වැවී.. වැඩි කතා බතා නැතුව වැඩේට බහිමුකො..

මේකේ නම තමා : 3DP Chip



හරි එහෙනම් පහලින් dowanload කර ගන්නකො

password එකක් ඉල්ලවී එකට kasunmadawa කියල දේන්න

හරි දැන් ඔයාලට පහල වගේ එකක් පෙනේවි.. 


එකේන් ඔයාලට ඕනි driver එක උඩ click කරන්න එකතකොට පහල වගේ එකක් ඒවි.. එකේන් dowanload කර ගන්න

එහේනම් ඉතින් ඔච්චර තමා. මොකක් හරි ප්‍රස්නයක් තිබුනොත් comment එකක් දාන්න.. එහෙන්ම් අපි ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බේමු.. ජය වේවා..
-----------------------------------------------------------------------
මතක ඇතිව මගේ page එකට like එකක් දාලම යන්න