Pages

Wednesday, June 26, 2013

ඔයාලගේ computer එකට Android දාමුද..?

ඔයාලගේ computer එකට Android දාමුද..?

android කියන්නේ දැන් තියන ජනප්‍රියම mobile os එකක්.. දැන් එන ගොඩක් mobile වලට android os එක තමා එන්නේ..  ඔයාල දැනටමත් දන්නවා ඇති මේ mobile os එක ඔයාලගේ computer එකටත් දාන්න පුළුවන් කියල.. ඔන්න අහේනම් මම දැන් කියන්න යන්නේ android  os එක ඔයාලගේ pc එකට දාන විදිය.. හරි ඔන්න දැන් වැඩේ පටන් ගත්තා.. මම මේ කියන විදියට කරන්න

  • මමමේ කියන දෙක dowanload කර ගන්න 

Android dowanload කර ගද්දි මම පහලින් දීල තියන එක තෝරලා dowanload කර ගන්න 

android-x 86-4.0-RC1-asus_laptop.iso
ඔන්න දැන් virtualbox එකේ setting මෙහෙම හදන්න ..

  1. virualbox එක open කරලා උඩින්ම තියන new කියන එක click කරන්න ..
  2. එතකොට ඔයාලට ලැබී creat new virutual machine කියලා එකක් එක next කරන්න  
  3. ඊට පස්සේ VM Name and os Type ඔන්න ඔකේ තමා වැඩේ තියන්නේ ,, මම මේ කියන විදියට කරන්න 
  • Name - Android 4
  • Operating system - Linux
  • Virsion - Linux 2.6 
ඊට පස්සේ next කරන්න 
  1. ඊට පස්සේ එන්නේ memory කියන එක .. එතනින් 512MB හරි 1GB හරි දේන්න .. එට පස්සේ next කරන්න ..
  2. Virtual hard disk එකේන් start -up disk තෝරලා පහල creat new hard disk තියන එක තෝරලා next  කරන්න 
  3. file type - VDI (virtual box disk image) select කරලා next කරන්න 
  4. dynamically allocated select කරලා next කරන්න 
  5. ඊට පස්සේ එන්නේ virtual disk file loacation කියන තැනින් 8gb වගේ ගානක් දේන්න .. location කියන තැන තියන browse කියන එකේන් select a file for the new hard disk image file කියන තැනින් virtaul box එක හදන්න ඕනි drive එක තෝරලා save  කරන්න 
  6. next 
  7. creat
ඔන්න දැන් ඒ ටික හරි

දැන් අපි android install කරන්න පටන් ගමු


දැන් ඔයාල අයත් virtual box එක open කර ගන්න .. ඊට පස්සේ ඔයලා හදපු එක පෙනඊ .. (android 4) එක උඩ double click කරන්න ..ඊට පස්සේ open වෙන්නේ first run wizard  කියන එක . එකේ වැඩ ටික මම මේ කියන විදියට කරන්න

media source > Browse ඔයාල dowanload කර ගත්තු android එක පේන්නන්න ..

Next කරලා ඊළගට එන එකන් start කරන්න ..


ඊට පස්සේ එන්නේ Android-x86live & install cd 4.0-RC1 එතනින් Insatall-install android x86 to hard disk තෝරලා enter කරන්න ..

0 comments:

Post a Comment