අද කාලේ virus gard එකක් නැතිව computer එකක් පාවිචි කරනවා කියන්නේ computer එකේ ආරක්ෂාවගැන සහතිකය කර ගන්න අපහසුඉ.. මොකද දැන් කාලේ virus වැහි වැහැල.. virus එකක් computer එකට ගියොත් කන්න ඕනි කට්ට කට්ටියට මම අමුතුවේන් කියන්න ඕනි නැනේ.. එක නිසා අවදානමට පේර සුදානම කියල අපේ computer එකට virus gard එකක් දා ගත්තනම් ඉවරනේ.. ඊළගට තියන ප්රස්නේ තමා මොකක්ද හොද virus gard එක කියල.. දැන් virus gard නම් ගොඩක් තියනවා.. එත් මටනම් හරි යන්නේ avast තමා.. මොකද සමහර virus gard වලින් computer එක පට්ට විදියට slow කරනවා.. එත් avast එක එහේම නැ.. සුපිරියට ගින්දර වගේ වැඩ. computer එක slow වේන්නේත් නැ.. එනිසා මම නම් පාවිචි කරන්නේ avast තමා.. මම AVG., Avira. වගේ ඒවා පාවිචි කරලා තියනවා එත් මටනම් හරි ගියේ avast එක .. ඉතින් මම එක ඔයාලටත් ගේනවා මම මේ කියන විදියට කරන්න අපිට 2050වෙනකන් තිය ගන්න විදිය ,, හරි අපි දැන් වැඩේ පටන් ගමු..
01. ඔයාලා මුලින්ම avast එක dowanload කර ගන්න,,
02. දැන් එක dowanload කරාගෙන ඒක Express Install කරගන්න.
03.හරි දැන් install කර ගත්තනේ.. දැන් ඔයාල පහල තියන වගේ එකක් ආවනේ.. එක finish කරන්න එහේම එපා.. මතක ඇතුව එක finish නොකර ඉන්න..
04. හරි දැන් තවත් පොඩි ගිල්මට් එකක් මෙතනින් ගිහින් dowanload.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න ඒක. ඔයාලගෙ Windows XP නම් Avast Xp එක දාගන්න. Windows 7 හරි වෙනත් එකක් නම් හරි Avast licence for windows 7 කියන එක දෙන්න. ඒකෙ තැනකදී පාස්වර්ඩ් එකක් අහයි. එතනට ඔයාල ZeNiX කියල දෙන්න. දැන් ඒක කරල ඉවර වුනාම Restart කරන්න
05. දැන් මේකේ විදියට ඔයගේත් පෙනනවන්ම් වැඩේ ගොඩ. ප්රස්නයක් අවොත් comment කරන්න..
එහෙනම් මම ගිය.. අයේත් මේ වගේ post එකකින් හම්බෙමු... ජය වේවා..
page එකට like එකක් දාන්න අමතක් කරන්න එපා..
2 comments:
ane saho........meke windows xp walata nane...7 walata vitharaine tiyenne......
xp walatath wada mcn
Post a Comment